අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක ව්‍යාජ ඡන්ද දැන්වීම් තැන තැන දමා ගොස් තිබූ බව නිරීක්ෂකයෝ කියති.
හුලංකුළම දිසා මාවතේ දෙවැනි පියවරේදී එවැනි ඡන්ද පත්‍රිකා විදේශ නිරීක්ෂකයන්ගේ සෝදිසියටද ලක්විය.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් එහි මුද්‍රණය කර තිබුණේ ත්‍රී රෝද රථයකි. එහෙත් ඔහුගේ ඡන්ද ලකුණ හංසයායි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකේ පන්තියේ වැඩ ඕව ...(අ)