ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට යන ලකුණු තවත් තහවුරු කරමින් පළාත් ඇමැති අනුර විදානගමගේ මහතා ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී අද පැවසුයේ මෛත්‍රිපාල සිරිසේන නව ජනපතිට සහාය දක්වන බවට පෙර දින ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම තමාගේ බවයි.
ඌව හිටපු මහ ඇමැති ඒ.එම්.බුද්ධදාස මහතාද මෛත්‍රී පිලට එක්වීමට යයි. ඒ අනුව අදම එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභාවේ වැඩි බලය පෙන්වීමට නියමිතය. එසේ වුවහොත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඌව මහ ඇමැතිකම අහිමිවී යාමට ඉඩ ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාප්පත් ගෙදර පුතත් ගෙදර (බ)
පල ඇති ගහක තමයි සතෙක් වුණත් වහන්නේ .ඒ වගේ තමයි (දිල්)
අනික් බාප්පා පවුලත් එක්කම රට පැන්නා අනේ මෙහෙමත් තණ්හාවක් (බ)
උෟව ජන බලය කාටද රටම දනී. (අ)
මේ වෙලාවේ එහෙට මෙහෙට පනින්නේ, රටටවත් අපටවත් තියෙන ආදරේට නොවෙයි. මේ අයගේ බලය තියගන්නි, නිසි දඩුවන් දිය යුතුයි. (අ)
කරුණාකර සැළුන් දොර වහන්න (අ)
බලේ නැති තැන කවුරුත් රැදෙන්නේ නෑ කියන කතාව ඇත්තක් (දිල්)
සුබ අනාගතයක් හරීන් බොස් ඔබතුමා කරපු කැප වීමට ඔබ තුමාට ප්‍රතිපල දැන් ලැබෙන්නේ සුබ අනාගතයක් කියල විශ්වාස කරනවා (බ)