16 දෙනකුට දිවි අහිමි කරමින් පසුගියදා බේරුවල මුහුදේ දී අනතුරට පත්වූ බෝට්ටුව පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ මංගල්‍යයට සහභාගීවීමට පසුගිය ඉරිදා (19) මෙම පිරිස බෝට්ටුවෙන් යද්දී එය පෙරළීමෙන් අනතුර සිදුවිය. බ්‍රහස්පතින්දා (23) සවස බෝට්ටුව පැදවූ නියමුවා අත්අඩංගුවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd