අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් අද (19 වැනිදා) සිට 29 වැනිදා දක්වා මීගමුව සහ කොළඹදී පැවැත්වේ. ඩොලර් 10,000 ක (රුපියල් ලක්‍ෂ 13 කට ආසන්න) ත්‍යාග මුදලක් පිරිනැමෙන ‘ශ්‍රී ලංකා විවෘත’ රෝදපුටු ටෙනිස් තරගාවලියට අන්තර්ජාතික ටෙනිස් සම්මේලන රෝදපුටු (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ 18 වැනි ස්ථානයේ සිටින ජපානයේ යොෂිනොබි ෆොජිමොටෝ ද සහභාගිවීමට නියමිතය. පළමු තරගාවලිය මේ මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා මීගමුව ටෙනිස් ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එහිදී පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් 2000 කි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරග අද සිට