නාඳුනන සන්නද්ධ පිරිසක් තමා සේවීමට පටන්ගෙන ඇති බැවින් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර පොලිස්පති එන්.කේ. ඉලංගකොන් මහතා පැමිණිලි කිරීමට අද සවස පොලිස් මූලස්ථානයට ගියේය. ‘‘මා අත්අඩංගුවට ගන්නට ඕනෑ නම්, සාධරණ හේතු ඔප්පු කිරීමෙන් පමණක් පොලිසිට එසේ කළ හැකියි. නමුත් පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා සන්නද්ධ පිරිස් පැමිණ මා සෙවීම පිළිකුලෙන් හෙළා දකිනවා‘‘ යැයි ඔහු කියයි. ඔහුත් සමග නිතිඥ රෙක්සි පියදාස, විශ්ව විද්‍යාල ශිෂ්‍ය චින්තක රාජපක්ෂ යන මහත්වරු ද පැමිණ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්ගේ දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලපන්
ඒකාධිපති
බය නැති කොල්ලෙක් ඔහොම යමු අපි පස්සෙන් ඉන්නව.......
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මුලු ජීවිතයම කැපකළ ඔබලාට, අපි නයගැති වෙමු.
කරන වැඩේ අවංකව කරන්න. ඉදිරියටම යන්න..
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා..
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මුළු රටම නුබට ණයගැතියි
මිනිස්සු බය කරල ශිෂ්‍ය සටන් පරාජය කරන්න බෑ
කඩේ නොයන් පුතේ උඹට රටක් ඇතේ
මෙයාල තමයි රට විනාශ කරන්නෙ. කිසිම දෙයක හොදක් දකින්නෙ නෑ. වැඩක් කරන්නෙත් නෑ