අන්තර් බැංකු දැල්පන්දු තරගාවලියක් මැයි මස 4 වැනිදා කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ගෘහස්ත කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව, සම්පත් බැංකුව, කොමාර්ෂල් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, හොංකොං බැංකුව, ලංකා බැංකුව, ඞී. එෆ්. සී. සී. වර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව, කාර්ගිල්ස් බැංකුව වැනි බැංකු නියෝජනය කරමින් ප‍්‍රබල දැල් පන්දු කණ්ඩායම් මෙවර තරගාවලියට එක්ව සිටී.
ශී‍්‍ර ලංකා දැල්පන්දු සංගමයේ අනුමැතිය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කෙරේ.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd