
(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)
වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට දෙවන වරටත් කොළඹ 7 නෙළුම්පොකුණ ආසන්නයේ දී නැවතත් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරයි.
මෙම විරෝධතා පා ගමන කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


2025 දෙසැම්බර් මස 18
245
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තරේ පා ගමනට යළිත් ජල හා කදුළු ගෑස් ප්‍රහාර
චිරන්ත Monday, 16 January 2023 05:54 PM
වසන්තගේ නෑදෑයින් මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරග කරනවා... ඔක්කෝමලා එකතුවෙලා බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඔවුන්ට දිනවාදී ඔබලාගේ බලය පෙන්නන්න... එවිට වසන්ත නිදහස්කර ගැනීමට පහසුයි කියලා හිතෙනවා...
Sunil Monday, 16 January 2023 06:25 PM
ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්වලින් නැගී එන ජනවිරෝධය මැඬලිය නොහැක. පින් ජනාධිපති ළඟදීම මේ පාඩම හොඳින් ඉගෙන ගනියි.
Lal Monday, 16 January 2023 08:09 PM
පොලිසියෙන් හොඳ වැඩක්...
Mahasen Monday, 16 January 2023 11:22 PM
ඔය වයසට කොල්ලො කරන වැඩ හොඳ නෑ . මෙයා එක්ක කැම්පස් එකට ඇතුල්වුණ අය දැන් පස්චාත් උපාධිත් ඉවරයි. ගරු නම්බුකාර විදිහට ජීවත් වෙනව. අපේ බදු මුදල් වලින් අනුන්ට කඩේ නොගිහින් ගමට ගිහිල්ලා හේනක් කුඹුරක් කලානම් හොඳයි.