රජරට විශ්වවිද්‍යාලයේ සාලිය පුර වෛද්‍යපීඨ සිසුහු මහපාර අයිනේ ඉදිකළ ටකරන් මඩුව ගලවා පොල් අතු මඩුවක් හදා එහි සිට හයවැනි දිනටත් උපවාසය කරන්නට වූහ.
අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි රාජා වික‍්‍රමනායක මහතා එහි පැමිණි පොල්අතු මඩුවද ඉවත් කරන ලෙස දැන්වූ නමුත් පොලිසියට ඕනෑ නම් ගලවන්නැයි සිසුහු කීහ. පොලිසිය එය ඉවත් කළහොත් පාර අයිනේ වාඩිවි උපවාසයක් කරන බවද ඔවුහු කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදිම වෛද්‍යවරු හිගයක් ?
අරගලයට ජයවේවා!