දක්ෂීණ අධිවේගී මාර්ගයේ කුරුදු ගහ හැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ කදු ගැටයක සිට ඉරිදා රාත්‍රී 10 පමණ අතර කාලයේදී ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් වාහන දහයකට දොළහකට පමණ අලාභ හානි සිදු වී ඇතැයි කොට්ටාව පිවිසුමට පැමිණිළි කැර ඇත. ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ නවදගල, අට කොහොටදී මේ ගල් ප්‍රහාරය එල්ල කළ බවද කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව ඉක්මණින්ම අත්අඩංගුවට ගන්න
මේ ගල් ගහන සිද්ධිය පිටිපස්සේ කථාවක් තියෙනවා කියලා ආරංචියි ඔය අධිවේගී මාර්ගයේ කිසිම රස්සාවකට ඒ පැතිවල තොල්ලො අරන් නෑ සේරම වැඩ කරන්නෙ මාතර තංගල්ල බෙලිඅත්තෙ කොල්ලොලු ඒකයි ගමේ අය වාහන වලට ගල් ගහන්නෙ කියලයි ආරංචි
ඔය වැඩෙන් නිකරුණේ බැණුම් අහන්නේ ඔය වැඩේ කරපු කෙනාගෙ දෙමාපියන්ටයි, ගුරුවරුන්ටයි
රටේ සංවර්ධනය ඇස් පනාපිටම පේන්න තිබිලත් මේ විදියට කතා කරන අය ඉන්න එක නම් පුදුමයි. මේ වැඩේ කරපු අයව අල්ලලා හිරේ දාන්න ඕනා. මේක සල්ලිවලට ඕන වැඩක් කරන්න හදන කෙනෙක්ගෙ වැඩක්
රට සංවර්ධනයට යන මාවත අහුරන්න හදන මේ වගේ උන්මත්තකයෝ පාර්ලිමේන්තුවේත් ඉන්නවා අනික ඔය පලාත ගැන හිතද්දී ඔය වගේ මැටි ගවයෝ ඉන්න පුඵවන් කියලා හතෙනවා ඕක ජාතියේ වැරැද්ද ඔය සිංහල ත්‍රස්තවාදීන්
මේක ජේ වී පී කැරලි කාරයො කියන උන් රටේ අවුල් ඇතිකරන්න කරන වැඩක්
දෙව්දත්තර පරම්පරාවෙ එවුන් වෙන්න ඇති
මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක් වෙන්න බැරිද
ඇයි තමන්ගේ රට විනාශ කරන්න දගලන්නේ.
අනිවාර්ය යෙන්ම විදේශීය කුමන්ත්‍රනයක ප්‍රතිපලයකි.වහාම මෙයට අඛන්ඩ උපවාසයක් ඇරබිය යුතුයි.
කාලයක් දුම්රියටත් මේ දෙයම කළා. එක්කෙනෙක් දෙන්නෙක්ව අල්ලං හොද දඩුවමක් දුන්නනම් හරි.
2012 ලෝක විනාශෙ වෙන්නේ ඔය අයට තමයි.
අන්තර්ජාතික කුමන්ත්‍රණයක්
ලංකාවනේ...
ගල් වලින් විතරක් ගහලා මදි , පොල් ගෙඩි වලිනුත් ගහන්න ඕනේ
රජකාලේ දඩුවම් දෙන්න ඕන
හිමාලි කියපු දේ ඇත්ත මේක සිංහල ත්‍රස්තවාදින් කරන වැඩක්නැතිනම් අපේ රටේ මෙවන් අධිවේගී මාර්ග තියෙන එක කොතරම් අපූරු දෙයක්ද
අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනවලට ආරක්ෂාවක් දෙන්න වෙයි.
කවුද දන්නේ වාහනවල වේගය වැඩිද කියලා
හිමාලි කියන එක හරි.
\\\\(ගල් වලින් විතරක් ගහලා මදි , පොල් ගෙඩි වලිනුත් ගහන්න ඕනේ )/// මේක ලියල තියෙන්නේ හරියට තමන්ගේ නමින් වට පෙනී ඉන්ට බේරී කොන්ද කෙලින් නෙති එකෙක් කියල තේරෙනවා
අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වලට ගල් ගසන්නෝ මනුෂ්‍යයෝ නොවේ. මනුෂ්‍යයන් අතර ජීවත් වන රාක්ෂ්‍යයෝ.
To sadara dubai ඔයා ඩුබායි ඉද ගෙන ඕව කියයි අපි නේ දන්නේ ලංකාවේ කොච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ කියල අද ලංකාවේ තමන්ගේ නීදහසේ විරුද්ද අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තත්වයක් ද තියෙන්නේ ඇත්ත නම් ගම ගෙන කියන්න
ගල් ගහපු එක නරක වැඩක්