(රංජන් කස්තුරි)
පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිත “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්" බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී විවෘත කර තිබේ.
පවතින කොවිඩ් තත්වය නිසා සිදුකිරීම සඳහා මෙමගින් සිසුන්ට අවස්ථාව නිමවන බව අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකිරීම සඳහා මෙමගින් සිසුන්ට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
නවීන තාක්ෂනික පහසුකම්වලින් පිරි අධිවේගී අන්තර්ජාල සබඳතාවලින් සන්නද්ධ මෙම මධ්‍යස්ථානය මගින් ජාතික අධ්‍යාපන ආයතනය සකස්කරන සියලු විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව රූපවාහිනී නාලිකා සහ වෙබ් නාලිකා මගින් සම්ප්‍රේෂණය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය කටයුතු සඳහා වෙනම චැනලයක් ආරම්භ කිරීම පසසමි.
ඉතාමත් වටිනා කාර්යක්. ග්‍රාමසේවා කාර්යාල වැනි පොදු ස්ථාන (ගමකට 1ක් වත්) සදහා රූපවාහිනී යන්ත්‍රය බැගින් ලබා දී සෑම ගමකම ඉතාමත් දුප්පත් මට්ටමේ සිටින දරුවන්ට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගතහැකි තත්වයක් උදාකර දෙන්නෙනම් තවත් අගනේය.
ඕක පටන් ගන්නකොට කොරෝනා ඉවරවෙලා තියේවි.
සැටලයිට් තාක්ෂණයෙන් පියෝ ටී වී හෝ ඩයලොග් ටීවී හරහා පමණක් මෙම විකාශනය ආරම්භ වුවහොත් නැවතත් අන්තර්ජාල පහසුකම් නැති අහිංසක දරුවන් හට මෙයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වනු ඇත. අනිවාර්යයෙන් ප්‍රථමයෙන් අඩු ළමයින් සහිත පාසැල් හැකි ඉක්මනින් ආරම්භ කර ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරකින්න. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් පාසලට කොටස් වශයෙන් කැදවා හෝ එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. හැකි තරම් පන්ති කාමරයට සමීප ගුරුවරයාට දරුවා අධීක්ෂණය කළහැකි තරමේ සිසුන් සංඛ්‍යාවක් යොදාගනිමින් මාර්ගගත අධ්‍යාපනය ගුණාත්මක අතින් වර්ධනය කරන්න.
ඔන්ලයින් වලට වඩා හොඳ වැඩක් .ජයවේවා
මේ ගැන මාස ගණනාවකට පෙර සාමාන්‍ය ජනතාව කතා කළා. පත්‍රයේත් පල වුණා. වියත් මගේ අයට දැන් දැන් හෝ මොලය පෑදුණු එක හොඳයි. කුඩා සමූහ වශයෙන් හෝ මෙම වැඩ සටහන් නැරඹීමට (නැණ සල වැනි) සිසු දරුවන්ට අවස්ථාවක්ද සලසුවොත් හොඳයි.
හායි ම්ම්ම්ම්ම්
මම කැමැතියි.