(රංජිත් රාජපක්ෂ)
අධ්‍යාපන චාරිකාවක් පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ල අසල වළක දිය නෑමට ගිය සිසුවෙක් ගිලී මියගොස් ඇතැයි කොත්මලේ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කොළඹ වේල්ලවීදියේ පදිංචිව සිටි අවුසුල් ඉන්සාබි නැමැති සිසුවෙකි. පාසල් සිසුන් හතලිස්දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මීට දින තුනකට පෙර නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු කොළඹ බලා යන අතරතුර රම්බොඩ ඇල්ල ප‍්‍රදේශයේ දිය නෑමට ගොස් මෙම අනතුරට ලක් වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක දරුවා.
ඉතින් දෙමව්පියන් කොහොමද ගුරුවරු ගැන විස්වාස තබලා දරුවන් ඔවුනට බාර දෙන්නේ. අනික් පැත්තෙන් හිතුවක්කාර ළමයින්ට ගුරුවරු දඬුවම් කලොත් ගම්පිටින් උද්ගෝෂණ කරාවි. දෙමව්පියෝ ප්රස්නකලොත් ගුරුවරුන්ට ඔවුන්ගේ නිදහසට කියන්න හේතු කාරනා බොහොම ඇත. කරුණු කාරනා එහෙමනම් යන අතකට ඔහේ ගියාවේ. කොහොම නමුත් වෙච්ච සිදුවීමට කණගාටුයි.