IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධ්‍යාපන අමාත්‍යාංශයෙත් අංශ හයක් වහයි

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් අවදානම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශය ඇතුළු අංශ හයක් වසා දමා ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය .

කොරෝනා රෝගීන් හා රෝගීන්ගේ ආශ්‍රිතයන් පිරිසක් හමුවීම නිසා එම අංශ මෙසේ වසා දැමූ බවද ඔහු කීවේය .

මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයන් රැසක් සිටින බවත් මේ කාරණය නිසා අමාත්‍යාංශයේ කටයුතු බොහොමයක් අඩාල වී ඇති බවත් එහි නිලධාරීහු පවසති .

කෙසේ වෙතත් අමාත්‍යාංශය කටයුතු කොවිඩ් අර්බුදය මැද හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ඇමතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇතැයි පවසන එම නිලධාරියා වසා දැමුණු අංශවල කටයුතුද කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය .

 



අදහස් (1)

අධ්‍යාපන අමාත්‍යාංශයෙත් අංශ හයක් වහයි

Jagath Santha. Arachch kittuwa Tuesday, 11 May 2021 04:20 AM

අධ්‍යාපන ලේකම්තුමනි, අපේ අධ්‍යාපන ඇමැතිතුමාට කියලා දෙන්න. අධ්‍යයන කියන එකේ වෙනස සහ අධ්‍යාපන කියන එකේ වෙනස... ස්තුතියි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site