අධිකරණයට අපහාස වන අයුරින් අධිකරණය තුළ දී කෑ ගසා වැඩ කටයුතු වලට බාධා කිරිමේ චෝදනාව මත සුදේශ් ප්‍රේමලාල්ට වසර එකහමාරක සිරදඩුවම වසර හතකට අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (7) නියෝග කළාය.
සැකකරු වරද පිළිගැනීමෙන් පසු ඔහුට මෙම දඩුවම නියම විය. ඊට අමතරව රුපියල් 1000 ක දඩ මුදලක් ද නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාටත් හොඳ පාඩම් මේවා (නි)
මේ සිරදඬුවම වසර 10 කට හෝ ඊට වැඩිවුණා නම් හොඳයි. නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් මේවගේ බොරු වීරයෝ ලකුණු දාගන්න දඟලන එකක් නැහැ. නැත්නම් මෙහෙත් ඉන්දියාවේ වගේ වීරයෝ බෝවෙයි. (නි)
මාලුවා නහින්නෙ කට හින්දලුනේ (නි)
මාලුවා නහින්නේ කට හින්දනේ. දැන් දෙන්නටම එකට ඉන්න පුළුවන්. (නි)
නියම දඬුවම! (නි)
විමල් නම් සති දෙකෙන් එළියට ඒවි. මේ මනුස්සයා කඩේ යන්න ගිහින් අවුරුදු එකහමාරක් ඇතුළේ (නි)
මෙයාට කලිනුත් නඩුවක් තිබුන බව ඇත්තක්ද? නොදන්නා නිසයි අහන්නේ (නි)