(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට පැමිණ පිටව යද්දී පිරිසක් අද හූ තැබූහ.
ඒ මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යවලට ප්‍රකාශයක් ලබා දෙමින් ‘ජනාධිපතිතුමාට විධායක බලයට අමතරව ජනවාගේ බලයකුත් තිබෙන බව මතක තියා ගන්න.‘‘ පවසා පිටව යන්නට උත්සාහ කරද්දී පිරිස හූ තැබූහ.
‘අඩෝ හූ කියන්න? හූ කිව්වේ කවුද?‘ යැයි විමසමින් වාසුදේව මහතා ඒ දෙසට වේගයෙන් යන්නට වූහ. එවිට පිරිස ‘වට්ටක්කා ලාබයි‘ ආදී දෑ කියමින් ඇමැතිවරයාට උසුලු විසුළු කළහ.
ඇමැතිවරයා - ‘හූ කියන්න මෙහෙට වරෙං‘
පුද්ගලයෙක් - අධිකරණය මේ.
ඇමැතිවරයා - අධිකරණය තමයි. උඹට කලින් මං අධිකරණයට ආවේ. අධිකරණයට ඇවිත් මුන්ට පුලුවන්ද මෙහෙම හැසිරෙන්න.
පුද්ගලයෙක් - පාර්ලිමේන්තුවේ දී එතුමට නොසරුප් වචන කියන්න පුලුවන් නම් හූ කිව්වාම මොකද වෙන්නේ.
ඡායාරූප - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාමාංශිකයෙක්ගේ හැදියාව...
අනේ පව්... වයසේ දෝෂය. ගෙදර ඉඳන් විශ්‍රාම ජීවිත ගත කරන කාලයේ තවත් පවුලක් සතුටු කරන්න ගිහින් පීචං වෙනවා.
අප්පච්චි මෙයාගේ ලැජ්ජා, බය නැතිකරලා තියෙන්නේ දැන්...
තව ඉදිරියට ගුටි කන්නත් වෙයි. තවදේවල් කන්න පුළුවන්... දැන් ගෙදර ඉන්න කලේ හරි... විග්නේශ්වරන් උසිගන්නන්නේ මෙයා තමයි.
මෙයාගේ ළමයි ඔක්කොම ඉන්නේ ඇමෙරිකාවේ .. ඒ වුණාට මේ පුද්ගලයා සමසමාජ නැත්නම් කොමියුනිස්ට් ...
මෙයට හූ කියන්න එපා...
ෂාහ්! මම ඔතන හිටිය නම් මමත් හොඳ හූවක් දානවා..... හූ කියන්නේ නැති කටවල් මොකටද?
කවුද මට හූ කිව්වේ........... මම රාජ්‍ය භාෂා ඇමති ....
දේශපානයේ ප්‍රතිරූපය...
අනේ අපෝ වයසේ දෝෂය. ගෙදරට වෙලා හොඳට විශ්‍රාම ජීවිත් ගත කරන මොහොතේ නිකන් පීචං වෙනවා.
මිනිස්සු ..දේශපාලකයන්ට හූ හූ ...කියලා නතර වුනොත් ඇති ....ඊට එහා ගිහින් ගහල එලවන්නේ නැතිව..
මේ වගේ අයට අසුචි ගහන්න ඕනි.
දේශපාලකයට තියෙන ගරු සැලකිලි මෙයින්ම වටහාගන්න පුළුවන්.