(ෂෙහාන් චාමික සිල්වා)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට ගංජා පාර්සලයක් හා හෙරොයින් පාර්සලයක් රැගෙන යාමට තැත්කළ බව කියන කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම මත්ද්‍රව්‍ය අධිකරණ භූමියේ සිරමැදිරිවල සිටින සිරකරුවන්ට ලබා දීමට ගෙනවිත් ඇති බවට පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd