අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම හෙළා දැකීමටද, ශ්‍රී ලංකාවේ අධිකරණයේ නිදහස තහවුරු කරණ ලෙසටද බල කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඉතාලි සංවිධානයක් රෝමයේ පියස්ටා ඩෙල්ලා රිකුබ්ලිකා හිදී ලබන ඉරිදා (21) සවස 3-6 අතර විරෝධතාවක් සංවිධානය කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා? (නි)
ඉතාලියේ ඉන්න ලාංකිකයන්ගේ මෝඩ චූන් (ස)
මොනවා කළත් කමක් නැහැ, සාමකාමීව (නි)
මාධ්‍යයට මූණ දාගන්න ඕන දෙයක් කරනවා (ස)
ඉතාලියේ ඉන්න අය කෑ ගහන්නේ අහිංසක ජනතාවගේ අයිතීන් වෙනුවෙන් නේද?? ඉතාලියේ ඉන්න අයට ඒ රටේ නිදහසේ පුළුවන් (ස)
දැන් බලද්දී ලංකාවේ පිස්සන් ඉතාලියෙත් ඉන්නවා වගෙයි. (නි)
අපෝ! අපි නොදන්න ඉතාලි උද්ඝෝෂණ? (නි)
මෙයාලට හොදටම පිස්සු. (නි)
වෙන වැඩක් නැද්ද. (අ)
රටට ඔය තරම් ආදරේ නම් දාලගියේ. සමහරු සිංහල කියන්නත් ලැජ්ජයි. මහලොකුවට රට ඉඳගෙන ඉකිගහනව. (අ)
මෙහෙ ඉන්න ලංකාවෙ අයට කන්න බොන්න නෑතුව යන එන මං නෑතුව ඉන්නවා. ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. කීයක් හරි අතට එනවා නම් බැහැලා කෑ ගහමු. මට මතක නැහැ. අරයා ගුටි කාලා මාසයක් විතර ගිහිල්ලා නේද? දෑන් වෑඩටත් යනවනෙ. (නි)
ඕවාට ඉතාලියේ ඉදලා කෑගහලා හරියන්නේ නැහැ. මෙහේ ඉන්න මිනිස්සුන්ටත් ඕවා නවත්වාගන්න බැරුවයි ඉන්නේ. (නි)
වරුණ ඇතුළු අනෙකුත් ළිං ගෙම්බන් නොදන්නා දේ බොහොමයි (නි)
වෙන කරන්න වැඩක් නැද්ද මන්දා? (නි)
රටේ ඇත්ත තත්ත්වය දැනගැනීමට ලෝකයට හොද අවස්ථාවක්. ජය වේවා! (නි)
හැකි අය හැකි පමණින් හෝ විරෝධයක් දක්වන එක හොදයි. (නි)
හැමදාම අසාධාරණ ඉවසන්නද කියන්නේ (ස)
ඉතාලියේ සිටින ප්‍රගතශීලි ජනතාව සැමදාමත් ලංකාවේ සිදුවෙන සිදුවීම් පිළිබද ඉතා සංවේදී පිරිසක්.තම රටේ ජනතාවට සිදුවෙන අසාධාරණයකදී සැමදාමත් මෙවැනි උත්ඝෝෂණ ක්‍රියාවකින් හෝ සහයෝගය දීම ඉතාලියේ ජනතාවගේ පුරුද්දකි.මෙහි අදහස් පළකර ඇති සමහරුන්ට අනුව මේවා මෝඩ වැඩය, පිස්සු වැඩය. මෙවැනි අදහස් පළකරන අයට ලංකාවට හෙණ ගැහුවත් ගානක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස,සමානාත්මතාවය,සමාජ සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට විදේශයකදී හෝ තම රට වෙනුවෙන් එකමුතු වීම ඉතා උතුම් ක්‍රියාවකි.මෙම ජනතාවට නායකත්වය දෙන සංවිධානයටද ස්තුතිය පුදකරමි. ශ්‍රී ලාංකික ජනතාවට ජය වේවා!!!! (නි)
කාඩ්බෝඩ් වීරයෝ වෙලා වැඩක් නැහැ. (නි)
උඩ බලන් කෙළ ගහනවා වගේ වැඩක්..!! (ස)
මේ කවුද? මොනවද කරන්නේ? මුන්ට පිස්සු පව්කාරයෝ උඩ බලන් කෙළ ගහගන්නවා (ස)
පිස්සුද ? (ස)