අප්‍රේල් 15 වැනි දා උදේ හතේ සිට අද (16) උදේ හත වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් ලක්ෂ හැට එකක් උපයාගත් බව එහි අධිකාරීහු කියති. දිනක වැඩි ආදායම එයයි. වාහන 22760 කින් එම ආදායම සොයා ගැණිනි. කොට්ටාව පිවිසුමෙන් පමණක් රුපියල් ලක්ෂ 24කි.
අප්‍රේල් 15 වැනි දා උදේ හතේ සිට අද (16) උදේ හත වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් ලක්ෂ හැට එකක් උපයාගත් බව එහි අධිකාරීහු කියති. දිනක වැඩි ආදායම එයයි. වාහන 22760 කින් එම ආදායම සොයා ගැණිනි. කොට්ටාව පිවිසුමෙන් පමණක් රුපියල් ලක්ෂ 24කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ග හැදුවට මාර්ග වලින් ලාබ ලැබුවට, ලැබෙන අදායම මගින් රටවල් වලින් අරගෙන තිබෙන ණය ගෙවන්න පුළුවන්කමක් තියේවිද? (නි)
අම්මා තාත්තාත් විකුණගෙන කන තත්වයක් අපේ රටේ උදා වෙලා තිබෙන නිසා මම නම් මේ ගණන් හිලවු එච්චර තකන්නෙ නැහැ (නි)
වියදම කීයද?(නදී)
යු.එන්.පී එකෙන් අහන්නකො ඒ ගියේ බල්ලෝද කියලා?(නදී)
නියමයිනේ. (නි)
රෝක්, බොරු කියන්ඩ එපා! මේ පාරට නය දුන්නේ ADB , JICA වලින්. චීන බැංකුවකිනුත් නය ගත්තා අන්තිම කෑල්ලට. ඒවා ගොඩක් අඩු පොලියට ගත්තේ අදායම යන්නේ නෑ එක නිසා.(නදී)
අජිත්, නිශාන්ත කියන කතාව හරි. ඔය පාර හැදුවේ සම්පූර්ණ චීන ආධාර නිසා නෙමෙයි. අනික ඔය කට්ටිය මේ අපහාස කරන්නේ තමන්ගේ රටට නේද? ලජ්ජා වෙන්න ඕනෑ. අනික අධිවේගී මාර්ගයේ විවිධ වාහන වලට විවිධ ගාස්තු අය කරන බව මතක තබා ගන්න. ලොරි බස් වෑන් කාර් මිනි වෑන් විවිධාකාර වාහන තියෙනවනේ (නි)
මොන අදායම ලෑබුවත් අදායම සියල්ල අවුරුදු 25 වෙනකන් චිනයට. ඉන්පසු පාර අබලන්.(නදී)
ඔකේ කාටවත් වංගු ගහන්න බැරිද ?(නදී)
මිනිස්සු කැමති කාලය ඉතිරිකරගන්න (නි)
කොහොමද වාහන 2276 කින් ලක්ෂ 61ක් හොයා ගත්තේ ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දල වශයෙන් එක වාහනයකින් රුපියල් 268.00ක්... (නි)
ඔයාලා හිතනවද චීනය අපිට නිකන් උදවු කරනවා කියලා? (නි)
මට ටිකක් අප්සෙට් වගෙයි. මෙතන මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා (නි)
කවුද කියන්නේ ලංකාවේ මිනිසුන්ට සල්ලි නැ කියලා. ඔය ඔක්කම ඉක්මනට යන්න කැමැතෙන් ලදු පතක් සහිතව දීපු සල්ලි .(නදී)
ඔක්කොම වාහන කන්ටේනර් වගේ ලොකු ඒවද? (නි)
2400000/2276 = 1054. ??
කව්ද මේ වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නේ? (නි)
රුපියල් ලක්ෂ හැට එකක් 2276කින් එකකෙනෙකුනෙන් 2680/-
එහෙනම් වැඩිපුර අයකරල.(නු)
මෙම පැමිනි සියලුම වාහන වලින් ගමන් කර ඇති පිරිස දකුනේ සිට කොළඹට මී කිරි රැගෙන පැමින ඇති බව මේ දැන් මට දැනගන්න ලැබුණා (නි)
පිස්සු හැදෙනවා මේවා දැක්කහම (නි)
රොක්, ඔබ හරි. ආදායම ඔවුන්ට පාර අපිට. ගොඩක් අය කරන්නේ දත්ත බලලා සතුටු වෙන එක විතරයි (නි)
නිශාන්ත දන්න දේ තමයි ඔය. (නි)
අධිවේගී මාර්ග වලින් ආදායම්, ලාභ ගන්න එක ගැන බලාපොරොත්තු වෙන්න නරකයි (නි)
අර අහවල් පාක්ෂිකයෝ කිව්වේ බොරු වැඩක් කියලා අධිවේගය. බලනකොට ඒක ඊර්ෂ්‍යාවට කියපු දෙයක්නේ (නි)
ඒක හොදයි (නි)
ඔය අධිවේගී මාර්ගය තව සැලසුම් සහගතව හැදුවානම් ඔයිට වැඩි ආදායමක් ලබාගන්න තිබුනනේ.(නදී)
රජයට අදායමක් කිව්වට මේ රටේ මිනිස්සුන්ටන්ම තවත් විදියක ටැක්ස් එකක් පමණයි.(නදී)
අධි වේගී මාර්ගයේ මෙතරම් වාහන තදබදයක් තිබෙනවා නම් අපි ඉදිරි දින කීපයේ ගාලු පර හාවිතා කරමු එතකොට හෙමින් හරි වෙලාවට ගමනක් ගියහැකි , අධිවේගයේ පිටවීමේ දොරටුව ළඟ පැයක් ඉන්න වෙනවනම් ගාලු පරේ යන එක හොදයි.(නදී)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරි වලට දවසට යන වියදම කීයද?(නදී)
ශ්‍රී ලාල් සහතික ඇත්ත.(නදී)
ඒ ලැබෙන සල්ලි වලට මොනවද කරන්නේ? (නි)
මේ සල්ලි ඔක්කොම ලංකාවටද..? එහෙම නම් ලංකාව ගොඩ. අවුරුද්දක් ගියාම තව අධිවේගී පාරක් හදන්න පුළුවන් වෙයි (නි)