මහමත්තුමාට අපහාසය කළැයි මුස්ලිම්වරුන් අදත් පෙළපාළියක් ඇරැඹීම නිසා කොල්ලූපිටිය හන්දිය හා ගාලූ මුවදොර අතර පාර වැසූ බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
මහමත්තුමාට අපහාසය කළැයි මුස්ලිම්වරුන් අදත් පෙළපාළියක් ඇරැඹීම නිසා කොල්ලූපිටිය හන්දිය හා ගාලූ මුවදොර අතර පාර වැසූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ
එක මෝඩයෙකුගේ අනවශ්‍ය වැඩක් නිසා කීදෙනෙක් අද අමාරුවෙද? (නදී)
ඔය කරන විරෝධය ඇමරිකාවට ගිහින් කරන්න.(නදී)
සතුටුයි. ඉතා සතුටුයි. (නි)
අශාන්ලා වගේ අය ලංකාවේ තවත් ඉන්නවද දන්නෙ නැහැ (නි)
ජාතිවාදී ප්‍රතිචාර වලින්වත් වළකිමු නේද? (නි)
තලේබාන් අය බාමියන් බුදුපිළිම විනාශ කරන වෙලාවේ මේ අය ඒවට විරුද්ධව කටක් ඇරියද? (නි)
මෙ මෝඩ හම්බයෝ හිතනවද දන් නෑ මේක උන්ගේ රට කියලා.(නදී)
සිල්වා, නිකන් කට තිබුණු පළියට දොඩවන්න එපා (නි)
අපි මොනවා කියන්නද
අනේ මන්දා
අයියෝ සල්ලි
මුස්ලීම්වරු කරන විරෝදයට ගරහන්න එපා. ඒ පිලිබදව මානුෂිකව බලන්න .ඇමෙරිකානුවන් සහ යුදෙව්වන් කාලෙන් කාලෙට මෙවනිදේ කරනවා.මතකද ආගමික නායකයකු ගේ රුපය දමලා යට ඇදුම් මැහුවා .ඒ නිසා මේවැනි දෙයට ජාතිභේද නොතකා ,නැගී සිටින්න .අතීතය අමතක නොකරන්න . (ස)
එකම කරුනකට එකපාරකට වඩා උද්ඝෝෂණ ඕනෑ නැහැ. තව දුරටත් මේ විකාර වැඩ කරන්න දෙන්න එපා., පොලිසිය යොදවා නවත්වන්න. එක එක කණ්ඩායම්වල කූට න්‍යාය පත්‍රවලට සම්පූර්ණ රටක් පීඩා විඳිය යුතු නැහැ. (නි)
මේක බෞද්ධ රටක් හා ධර්ම රාජ්‍යයක් කියා පම්පෝරි ගහන බෞද්ධයෝ තමයි රටේ වැඩිහරියක් අපරාධ කරන්නේ. රට තුල සිදුවන අපරාධ හා ඒවාට ඇති සැලකිල්ල ගැන සිංහල බෞද්ධයින් ලජ්ජා විය යුතුයි.(ස)
තමන්ගේ පාඩුවේ නිර්දෝෂීව ජීවත්වන අහිංසක පිරිස්වලට අභූත චෝදනා, මඩ, නින්දා අපහාස කරමින් කුරිරු විකෘති මානසික සතුටක් ලබන පාපකාරී පිරිස් අධික වීම රටේ ගුණ ධර්ම පරිහානිය වේගවත් කරන්නක් වී ඇත. තමන්ට කිසිදු ප්‍රයෝජනයක් අත්පත් නොවුණද අනුන්ට රිදවීමට කාලය, ශ්‍රමය, බුද්ධිය හා තමන්ගේ සෑම සම්පතක්ම භාවිතා කිරීමට තරම් වර්තමාන මිනිසුන් නිහීන වී ඇත. (නි)
ඔයා කතාකරන්නේ ලංකාවේ මිනිස්සු උපාසකයෝ කියල හිතාගෙන වෙන්න ඇති (ස)
අපිට ඔබගේ හැටි හිතාගන්න පුළුවන් (නි)
මුස්ලිම් රටවල් සමඟ තරහ වුනොත් අපි ලෝකේ තනිවෙනවා(ස)
ඈයි මෙහෙම ප්‍රකොපකාරි අදහස්? නොහැකියව හා චකිතයද? (නි)
ඕක ඉතින් අලුත් ප්‍රශ්නයක් නොවෙයි.එදා සිට අද දක්වා එක දෙවියෙක් වෙනුවෙන් ඔය දෙගොල්ලෝ කරන යුද්ධය කවදා ඉවර වේවිද මන්දා? ලෝක සාමයට ප්‍රධාන බාධාව වී ඇත්තේ මේ කතෝලික හා ඉස්ලාම් ආගම් අතර පවතින විරසක බවයි. ඉස්ලාම් අනුව අල්ලාහ් ලොව මවා පාලනය කරන එකම දෙවියන් වන අතර මුහම්මත්තුමා යනු අල්ලාගෙ පණිවිඩකරුවෙකි. නමුත් බටහිර කතෝලික රටවල් වලට අනුව ජේසු යනු ලොව මවා පාලනය කරන එකම දෙවියාය. මුස්ලිමුන් මෙය පිළිගැනීමට සුදානම් නැත. ඔවුන් කියන්නේ ජේසු යනු තවත් අල්ලා විසින් එවන ලද නබි කෙනෙක් පමණක් කියායි.මොවුන් දෙපිරිස කලින් කලට චිත්‍රපටි කාටූන් පමණක් නොව යුද්ධ වලින් පවා තම අරමුණ වෙනුවෙන් ඇන කොටා ගනිති.අහෝ දෙවියනි ඔබ මවපු ලොව ? (නි)
නලීම්, ඛණ්ථක අස්සයාගෙ පිටේ යාම මේකට පටලවලා තියෙන්නේ ඔයාගේ කපටිකම පුතේ! අනික, ඕවා සිදුහත් කුමාරයා කළ දේවල්. සිදුහත් කුමාරය ගිහිගෙයින් ගියහම, අනෙක් මිනිස්සු මහපාරට වැටිලා අනාථ වුණේ නැහැ. මුස්ලිම් අයට මාර දැනීමක්නෙ තියෙන්නේ අනෙක් ආගම් ගැන? මේ වගේ බොරු තමයි ඔයාලා දන්නේ. ඔයා පුලුවන් නම් නැහැ කියන්න මොහොමඩ් සෆියාටයි, ජුවයිරියාවටයි මොකද කළේ? එයාලගෙ සැමියන්ව, ගම්, පවුල් පිටින් මරවලා, බලහත්කාරකමෙන් ඊට දවස් 3කට පස්සෙ කරපු එක? මේවා හදීස්වල තියෙන ඒවා. අපි ගොතන කතා නෙමෙයි. ඔයා ඉස්සෙල්ලා ඉස්ලම් ඉගෙනගෙන එන්න. අනෙක බුදුන්වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ වගේ අය මේ වගේ වැඩකරලා නැහැ. (නි)
රට දැන් යන්නේ විනාශ මුකයට (දී)
සමහරුන්ට මේක ලොකු ප්‍රශ්නයක් (නි)
බුදුන් වහන්සේගේ රුව දාලා යට ඇඳුම් මැහුවා. ඒකෝන් වීඩියෝ හැදුවා. හැබැයි අපි නම් ඇමරිකානු තානාපතිට ගහලා මරන්නවත් දවස් ගනන් තිස්සෙ මේ වගේ පාරවල් වහගෙන හිටියේවත් නැහැ. අපි කිවුවෙ ඒකෝන් මෙහෙ ගේන්න අවශ්‍ය නැති බව විතරයි. මේක මහ විකාරයක්. ඉවරයක් නැහැ. මේකෙන් පේන්නෙ මුස්ලිම් අයගේ තියෙන මෝඩකම. විශ්ව විද්‍යාල සිසුන්, ස්වාමීන් වහන්සේලා එහෙම පොඩි විරෝධතාවයක් කළොත් කඳුළු ගෑස් ගහලා වතුර ගහලා එළවලා පුලුවන් උන්ව අල්ලලා හිරෙත් දානවා. නමුත් මුස්ලිමුන් කරන මේ වගේ මෝඩ විකාර වලදි කට්ටිය සද්ද නැතුව පූසො වගේ බලන් ඉන්නවා. (නි)
සල්මි! රටක් ප්‍රජාතන්ත්‍රවාදී කියලා තිබ්බ පළියට පිස්සො වගේ හැසිරෙන්න දෙන්නෙ නැහැ. ප්‍රභාකරනුත් වරද්දගත්තේ දෙමල අයට ඕනෑ තැනක ඕනෑ දෙයක් කරන්න පුලුවන් කියන මානසිකත්වය හින්දයි. අද ලෝකේ ඉන්න මුස්ලිම් අයත් කරන්නේ ඒ ටිකයි. අනික මොහොමඩ්ගේ කෙරුවාවල් ඔයාලා සාධාරණීකරණය කළාට, බහුතරයක් දන්නවා එයාගේ වැඩ. හිතන්න, ප්‍රභාකරන් මුස්ලිම් ගමක මගුල් ගෙදරක් තියෙන දවසක ගමට පැනලා ඔක්කොම පිරිමි මරලා, ගෑණු ටිකව ලිංගික වහලුන් විදියට ගන්නවා. පිළිකුල් සහගතයි නේද? නබී කියන මොහොමඩ් කරපු ඔය වගේ දේවල් හංගන්න තමයි මේ බොරු විරෝධතා. (නි)
දැන් ඉතින් ඔක්කොම කතෝලික රටවල් වල තානාපති කාර්යාල වහන්න වෙයි, මෙයාලට බයේ. මොකද ළගදි ප්‍රංශය මුහමත්තුමාට අපහාස වෙන විදියේ කාර්ටූන් එකක් සගරාවක පළ කළා. දැන් ඒකටත් ලෝක මුස්ලිම් ප්‍රජාවගේ විරෝධය පටන් අරන්.ඉතින් මේ විදියට අන්තර්ජාලය හරහා සිදුවන කුඩා දෙයකට පවා උද්ඝෝෂණය කරන ජනතාවත් එක්ක අපි කොහොමද නව දැනුමින් පිරිපුන් සමාජයකට පියමනින්නේ. (නි)
ඇත්ත එළිවෙනවට පල්ලියේ අය කැමති නැහැ.ඒ නිසා අහිංසක මිනුස්සු පාරට දාලා ඇත්ත වසන් කරන්න හදනවා. (නි)
මුස්ලිම් රටවල් සහාය දක්වන එක කරන්නේ ලංකාවේ මුස්ලිම් අය ඉන්න නිසා නෙමෙයි. අනික, ලංකාව ජාත්‍යන්තරයේ තනිවෙනකොටත් ඔයාලා ඔය වගේ පල්ලි ඉස්සරහා බොරුවට කෑ ගැහුවද? සිංහල ගම්මානවලට කොටි ගහද්දීත් ඔය 'රුදාව' තිබ්බද? නැහැ නේ? අපේ සහය ඉල්ලන්නේ ඔයාලට වාසියක් ගන්න විතරයි. ඕවා ඉස්ලාම් ආගමේ උගන්වන අල්-ටකියාව! - කෆීර්ලාව රැවටිලා තමන්ගේ වැඩේ කර ගැනීම! ඒ නිසා තමයි, ඉස්සර මිනිස්සු කිවුවෙ 'තම්බි එක්ක ගනුදෙනු එපා' කියලා. මොකද තියෙන කපටිකම් ඔක්කොම කරනවා. හැබැයි හරි ධාර්මිකයි. (නි)
මෙහි අදහස් දැක්වු බොහොදෙනා අන්‍ය ආගමි කෙසේ වෙතත් තමන්ගේ දහමද නොදන්නා බව තහවුරු වේ. නබිතුමන්ගේ ජිවිතය ගැන කිසිම දැනුමක් නොමැතිව අදහස් ප්‍රකාශ කිරිම ඔබගේ අන්‍ය ආගමික දැනුම ප්‍රදර්ශණය වේ .බෞද්ධයන් හෝ හින්දූ ආගමිකයන් යම් සිත්තැවිලකට පත්වන්නේනම් ප්‍රථමයෙන් මා සමාව අයදිමි. ෂන්මුගම් ඔබ ප්‍රභාකරන්ට නබිතුමා ආදේශකර ලියාතිබේ . ඔබ බෞද්ධයෙක් නෙවනබව මට හැගෙයි ඔබ කුමන ආගමක් අදහන්නේදැයි මා දන්නේනම් ඵම ආගමතුලින් ඔබට පැහැදිලිකරදෙමි. බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට කණ්ථක අශ්වයා පිට ගියබව කවුරුත් දන්නා කරුනකි. මෙම කරුන කෙනෙකු බුදුන් තමන්ගේ බිරිද හා දරුවා අනාතකර ඔවුන්ට නොකියා හොරෙන් පලාගියබව චිත්‍රපටයක් නිර්මාණය කලොත් බුදුරජානන් වහන්සේට අපහාසකිරිමක් නොවේද. ඔබ නිෂ්ශබ්ධව සිටින්නේද ?? (ස)
අපි කියන්නේ සියල්ලෝම එකාවන්ව සිටිමු කියායි (නි)
අයියෝ! මේක නම් පුදුම වදයක් (නි)
ඔවු. පුළුවන් නම් මේ පෙළපාලි නවත්වා පෙන්වන්න (නි)
බලමුකෝ එයාලගේ උනන්දුව (නි)
හොඳයි (ස)
අපිට හදීස්වල කියලා දෙන නබිතුමාගේ සත්‍ය තත්වය නොදන්නවා වගේනේ. ඒකෙන් කවුරුහරි චිත්‍රපටියක් කළාම තරහා ගන්නේ ඇයි? මේක තමයි ඉස්ලාම් අපි නවත්වන්න ඕනෑ. ඉමාම් පල්ලියේ අපිව අවුස්සනවා. අපේ ළමයි පෙළපාළි යනවා. අපිට ලැජ්ජයිද සත්‍යයට මූහුණ දෙන්න? කෝ අපේ පිරිමි අයගේ දේව ගැතිබව? ඉස්ලාම් සහෝදරවරුනි, සාම්ප්‍රදායික නොවී බුද්ධිමත් වෙන්න. කාන්තා අපිටයි ඉස්ලාමයෙන් වැඩියෙන්ම පීඩනයක් තියෙන්නේ. අපිත් මේවාට පෙළපාළි ගියොත්? (නි)
දැන් මේක හරිම කරදරයක් වේගෙන එන්නේ. කරුණාකරලා මේක නවත්වන්න. (නි)
අනේ ඉස්මත්, ඔය විරෝධතාව ආගමික මුහුණුවරක් නැහැ. පළිගන්න එන්න කියලයි ඔය නොකියා කියන්නේ. අනික තමයි, බුදු රූප සහිත ඇඳුම් සුදු ජාතිකයින් ඇදීම වැරැද්දක් කියලා පෙන්වීමම ඔයාගේ මොන්ටිසෝරි දැනුම පෙන්වනවා. ඕනෑම කෙනෙක් රටකට යනකොට ඒ රටේ ප්‍රසිද්ධ සංකේත ඇඳුම්වල මුද්‍රණය කර ගැනීම සාමාන්‍යයෙන් කරන දෙයක්. අපේ රටේ සංචාරක ව්‍යාපාරට බුදුරුව, දළදා මාලිගාව, සිවුර සහිත හාමුදුරුවරු භාවිතා කරනවා. ඉතින් සුද්දන්ව දැනුවත් නොකර, උන්ට දඩ ගහනවා. අපේ උන් හුරේ දානවා. ඔයාලා වගේ අය ඒකෙන් ප්‍රයොජනය ගන්නවා. කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ මුස්ලිම් අය හැමදාම කළේ, මේ රටේ ප්‍රශ්න හරහා ගොඩ දාගත්තු එකයි.
දූෂනය බා ලඅපරාධ මිනිමැරුම් කරන්න හොදයි.(නදී)
රට හරිම නොසන්සුන් (දී)
අපේ ඉවසීමේ සීමාවක් තිබෙනවා. ඔයාලා හිතන්ට එපා අපි සද්ද නොකර ඉන්නේ මුස්ලිම් රටවල සපෝර්ට් එක නිසා කියලා. ඔය ඔක්කොම දේශපාලුවන්ගේ බල තණ්හාව. සිංහල මිනිස්සුන්ව නරක කරගතහොත් ඔයාලට පස්සේ කණගාටු වෙන්නයි වෙන්නේ හොඳේ. ඒනිසා අර ඉස්සර හිටියා වගේ හිටියොත් හොඳයි. (නි)
ඔහොම යන්න ඔහොම යන්න. අපිත් ඉන්නේ ඔයගොල්ලෝ පටන් ගන්නකල් තමයි. වෙලාව ආවහහම අපිත් බහින්නම්කො. (නි)
මෙහෙම මෙයාලට නටන්න ඉඩදීලා තියෙන්නේ ලංකාවේ පොලිසියක් නැති නිසාද? (නි)
ආගම දහම තුල ඇති නිවීම සැනසීම කැන්පත් බව සංහිදියාව සහ හික්මීම නැතිවන ආකාරයෙන් කටයුතු කරන අයට දෙවියන් ගෙන් දඩුවම් ලැබෙනු ඇත (ස)
ආගම දහම තුල ඇති නිවීම, සැනසීම, තැන්පත් බව සංහිදියාව සහ හික්මීම නැතිවන ආකාරයේ කටයුතු කරන අයට දෙවියන්ගෙන් දඩුවම් ලැබෙනු ඇත. (නි)
මොහොමඩ්ට ගැහැණු කීදෙනෙක් හිටියද? (නි)
ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ... (ස)
දෙවියෝ කියලා කෙනෙක් නැහැ බොලවු. මේ ලෝකේ තියන්නේ එක ධර්මතාවක්, හැමොටම පොදු. ඒකට තමයි කියන්නේ ස්වභාවධර්මය කියලා. නැතුව ඔය කවුරුත් ලෝකය මැවුවේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ එයයි. ඒ යථාර්තය වසර 2500 කට පෙර කියල දුන්නටයි බුදුන්ට අපි වඳින්නේ. බුද්ධාගමේ තරම් නිදහසක් ගෙනෙන තවත් ආගමක් නැති තරම්. කාන්තාවන්ට ගරුකරන්න ඕනෑ, සමාජයේ ඉන්න උසස්ම පුද්ගලයන් විදිහට. නිකන් පවු පුරෝගන්නේ නැතුව දැන්වත් මොකක්ද බුද්ධාගම කියලා තේරුම් ගන්න. (නි)
අල්ලාගෙ පණිවිඩකරු මුහම්මත්ගේ වැඩ බලන්න විඩියෝ එක බලන්න. මේවා බොරු නෙමෙයි ඇත්ත. මම පොඩි කාලේ අහලා තියෙන දේවල් ඒ වීඩියෝ එකේ තියෙනවා. (නි)
සම්පත් මේක නවත්වන්න කියන්න ඔයාට අයිතියක් නැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාඩි රටක්.මුස්ලිම් රටවල් සමඟ තරහ වුනොත් අපි ලෝකේ තනිවෙනවා. අපට උදව්වට ඉන්නේ ඒ රටවල් පමණයි බොරුවට අදහස් දැම්මට වැඩක් නැහැ. (ස)
අනෙක් සියළු ආගම් වලට ගරුකරන්න සිතාගන්න (නි)
අඩු තරමින් ජාතිවාදී ප්‍රතිචාරවලින්වත් වලකිමු.. (ස)
අනෙක් ආගම් වලට නිග්‍රහ කරන්න එපා (නි)
මොකාක් හරි කරමු මේකට
ඒකත් නරකම නැහැ (නි)
මේ මොන පිස්සුවක්ද? මුස්ලිම් මිනිස්සු ටික හැමදාම විරොධතා කරන්න ගත්තොත්? අනික මේක මේ පෞද්ගලික මට්ටමේ එකක්. ඇමරිකන් විරෝධය පෙන්නන්න මෙයාලා මේවා පාවිච්චි කරන්නේ. ඔය වීඩියෝ එක මෙච්චර කල් තිබුණට කවුරුත් මුකුත් කිව්වෙ නැහැ. පල්ලිවලින් උසි ගන්නනකල් ඉඳලා තමයි මේ ඔක්කොම. හරියට අර පුත්තලමේ අහිංසක පොලිස් නිලධාරියාව මරපු හම්බ ත්‍රස්තයින් වගේ. මෙයාලා නිසා පුදුම වදයක් අනික් මිනිසුන්ට තියෙන්නෙ. කනක් ඇහිලා ඉන්න නැහැ පාන්දර ඉඳලා. ඒ මදිවට පාරවල් වහන්නත් පටන් අරන්. (නි)
සලාම් ඔබ විශිෂ්ඨයි.. (ස)
සලමි, රිෂාන්, ඉස්මිත්, ඔබගේ කතාව ඇත්ත.බොරුවට කෑ ගැහුවට වැඩක් නැහැ. සහයෝගය දෙන්න. (නි)
මේක පුදුම රටක්නේ.....! හැමදාම රටේ පෙළපාලි. එවුවා පෙනෙන්නේ නැහැ. අපි මොනවා හරි දෙයක් කළොත් ඔක්කොටම පේන්නේ එය විතරයි. බය වෙන්න එපා. (නි)
එදා ඇෆ්ගන් රජය, රජයේ කාල තුවක්කු පාවිචි කරමින් රජයේ සොල්දාදුවන් ලවා බාමියන් බුදු පිළිම කඩා දැම්මා. පිළිම කඩා දැමූ ආකාරය තවම යූටියුබ් වල තියෙනවා. ඇමරිකන් රජයට කිසිම සම්බන්ධයක් නැති අසභ්‍ය චිත්‍රපට නිශ්පාදකයෙකු නිපදවපු මේ චිත්‍රපටියට ඇමරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. අපේ පාරවල් වහනවා. (නි)
සාධාරණයි ඒ මිනිස්සු
කරුණාකර මේ මෝඩ වැඩ නවත්වන්න. (නි)
බලාගෙන යුරෝපයෙන් දෙන ජීඑස්පී , ඇමරිකාවෙන් දෙන සහනාධාර නවත්තයි. මේකට අර වතුර දාලා අවහිර කරලා විසුරවලා යවන්නේ නැද්ද දන්නේ නැහැ. ඔක්කොම බෞද්ධයන්ට, හාමුදුරුවන්ට විතරයි වතුර ගහන්නෙ. (නි)
දෙයියෝ සාක්කි
අපි මොකක්ද කරන්නේ
ඒ මිනිස්සුත් කියන කතාවේ අත්තක් තියෙනවා
හනීෆා, ඔයා කට වහගෙන ඉන්න තරමට හොදයි (නි)
ජය වේවා කට්ටියටම..!(නු)
ජය වේවා කට්ටියට! ඔහොම යන්. (නි)
දෙවියනි, මේ ඔබ මැවු ලොවයි. (නි)
සෙල්ලම් දමන මුස්ලිම්වරුනි, නන්දිකඩාල් කළපුව අමතක කරන්න එපා. (නි)
අන්න තව ෆිල්ම් එකක් හදලා. අන්න කාටුන් හදලා. මුස්ලිම් අය බලන්න , එන්න එන්න ...උසි.... උසි..... උසි ... උසි ....!!! (නි)
සිල්වා, ලංකාවේ හැම පන්සලකම වගේ හමුදුරුවරුත් වැරදි වැඩ කරනවා..(ස)
වැඩේ ලේසි වෙන එකක් නැහැ
බාමියන් බුදු පිළිම කඩනකොට එකෙක්වත් ඒක වැරදියි කිවුවද? කොහෙවත් ඉන්න අය කරපු දේවල් වලට අපේ රටේ මිනිස්සුන්ට කරදර වෙන විදිහට හැසිරෙන එක හරිද?? (නි)
ඔන්න බලන්න "බහු භාර්යා" කියන ෆිල්ම් එකට මේක හොදයි වගේ. මරපු මිනී ගණන ගොඩයි. මෙන්න මෙහෙම කෙනෙක්ව තමයි ඔය අන්ධ භක්තියෙන් අදහන්නේ. කොටින්ම කියනවා නම් සීලයක්, සමාධියක් ගෑවිලාවත් නැහැ ඔය චරිතයේ. දැන් ඔය කට්ටිය පාරවල් වල නටන වීදි නාටක දැක්කම පේනවානේ ආගමෙන් ලැබිච්චි හික්මීම සහ අන්‍ය මත ඉවසීමේ තරම! ෆිල්ම් එකත් ඕනනම් බලන්න , මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=MAiOEV0v2RM (නි)
අපි මොනවා හරිම කරමු
කනගාටුයි මේ තත්වය ගැන
අල්ලා දෙවියන්ට අපගේ පිහිටයි. (ස)