(ඩයනා උදයංගනී)
දකුණු කලුතර සිට මරදාන දක්වා උදෑසන 07.00ට ධාවනයවීමට තිබූ සීඝ්‍රගාමි දුම්රිය දකුණු කලුතර දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
(සුමිත් පොතුපිටිය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් දුම්රිය දුවනවට වඩා වෙන්නෙ පීලි පනින එක. ඒ ගැනත් තාක්ෂණය දන්න කණ්ඩායමක් හොයලා බැලුවොත් හොඳයි