(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 710 දෙනෙක් අද (4) වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1860 කි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,15,636 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මුට්ටි දෙක තුනක් දැම්මා නන් මේ ටිකත් හොඳ වෙයි
රෑ 12.00 වෙනකොට 2,000 පනියි. කමක් නෑ ආර්ථිකය හොඳින් යනවනේ....
කොරෝනා ලංකාවේ තිබුණේ නැ නේ පිට රටින්නේද ආවේ මේක දුප්පතා පිටින් එන එක උපරිම පරිස්සමකින් පාලනය කරගත්තා නම් මේ තත්වයට වැටෙන්නේ නැ නේද? පාලනය වුනා නම් මේ වාසිය තමන්ටත් පාලනය නොවෙන කොට ජනතාවට බෝලේ පාස් කරලා හරියනවාද?
බස් ගාස්තුව වැඩි කළොත් බස්කාරයෝ් එහෙම කොන්දේසි ගනන් ගත්තේ නැ ඒවා කවුරුත් බැලුවෙත් නැහැ.