IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘අද වැස්ස නෑ‘

ඉදිරිපැය 24 සඳහා  ශ්‍රී ලංකාව වටා කාලගුණය 

ශ්‍රී ලංකාවේ  වැසි රහිත කාලගුණයක් පවතී.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/01/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

21

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

29

24

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

කොළඹ

32

23

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ගාල්ල

30

24

90

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

යාපනය

30

20

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

30

17

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

නුවරඑළිය

20

06

95

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

රත්නපුරය

34

22

95

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ත්‍රීකුණාමළය

30

23

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

30

23

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

 

‘ශ්‍රී ලංකාව  වටා මුහුදු ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණයක් පවතී.

‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට. කිලෝමීටර්. 30- 40 ක් පමණ වේ‘

‘මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල ඔස්සේ  හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 50 පමණ අගයක් දක්වා රළු විය හැකියි. 

(අද (19) පස්වරු 12 ට නිකුත් කැරිණි)



අදහස් (0)

‘අද වැස්ස නෑ‘

ලලිත් Monday, 19 January 2015 07:20 AM

හරියටම හරිනේ.(හේ)

:       0       0

කමල් Monday, 19 January 2015 07:48 AM

එ්කත් අර සුමනදසගේ අනාවැකි වගේද දන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site