අද රාත්‍රී කොළඹට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
අද රාත්‍රී කොළඹට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අර වතුර නැතුව දුක්විදින පළාතකට අද හොදට වහින්න දෙයියනේ. කොළඹට නම් වහින්න එපා. (නි)
ආණ්ඩුවේ කාළගුණේ කවදද මල්ලි හරියට කිවුවේ? බොරු නැතුව තරගයට ලැහැස්ති වෙන්න. (නි)
අපි 2020 කප් එකත් දිනනවා. සැකයක් නැහැ. (නි)
එහෙනම් අද 200%ක් ෂුවර් වහින්නේ නැහැ. (නි)
අයියෝ! මගේ ටිකට් වලට වියදම් කරපු සල්ලි... (නි)
අපේ කාලගුණේ මහත්තුරු ගොරවන තරමටම වහින්නෙ නැහැ. එහෙත් අපේ කප් එක වැස්සට නොතෙමී අපට ලැබුණ නම් ඒ ඇති. වහිනනම් "හයේ" වර්ෂාව නැතිනම් වෙඩි වර්ෂාවක් හැර වෙන වර්ෂාවල් අපට දකින්නට බැරිවේවි. (නි)
පෙර සුදානම කෝකටත් හොදයි
පහුගියදාක රත්නපුරේ පැත්තේ ගොරවන සද්දයක් ඇහිලා අපි ඒත් හිතුවා කොළඹ කොහාට හරි චූටියට වහීවි කියලා. බැලුවම ටිකක් තදට වහින්න වගේ. (නි)
ඇති යන්තම්. අද තරගය කරදරයක් නැතුව බලන්න පුලුවන්. (නි)
කාලගුණ කතාවට තමයි මහේල කලබල වුණේ , අපරාදේ (ස)
දෙහිවලට නම් ගෙරෙවුවා. (නි)
මනෝජ්, ඔබ හරි වගේ. බලමු. (නි)
ලංකාවත් පරාදයි .වැසි පොඩ්ඩක්වත් වැටුනෙත් නෑ . ලංකාවේ ලොස් . කාලගුණේ බොරු , අහපු බලපු අපියි මෝඩ (ස)
ෂුවර්. එහෙනම් අද නෙමෙයි හෙට. (නි)
එතකොට අවසන් තරගයට මොකද වෙන්නේ? (නි)
මහේල අපේ කාලගුණ දෙපාර්තමේන්තුවනේ කියලා තියන්නේ. ඒක නිසා බය වෙන්න එපා. (නි).
යන්තම් ඇති. අද වහින්නේ නැතිවෙයි. :P (නි)
දැනුම් දුන්නාට ස්තුති
දැන්නම් හිතෙනවා ටිකට් වලට ගිය සල්ලි වලින් කමක් නැහැ, හොදට වැස්සා නම් හොදයි කියලා. (නි)
එහෙනම් ෂුවර් එකටම වහින්නේ නැහැ. (නි)
මේ මොන අපරාධයක්ද? තරගය ඉවරයිනේ. (නි)
වැස්සනම් අදත් මැච් එක තියන්න තිබ්බා...ඒත් වැස්සෙවත් නෑනේ (ස)
එතකොට අවසන් තරගේ? (නි)
ගොරවන්නේ නැතුව තියේවියෑ. ලේකම්ට ගහපු එක හොයන්න කියලනේ තියෙන්නේ. (නි)
තරගයට හරි වගේ. අපරාදේ මගේ ඔට්ටුව... (නි)
ආ... ඒ කියන්නේ අද හොදට පායනවා. අවුලක් නැහැ. (නි)
ඒකනේ. මේ තරගය හම්බන්තොටයි තියන්න තිබුණේ (නි)
අද අපේ රටට ජයග්‍රහණය ලැබුණු ගමන් ආසිරි වැස්සක් ලැබේවි (නි)
දං ලංකාවෙ වෙලාව රාත්‍රී 10යි තාම වැස්සේ නැහැනේ..!(නු)