බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථනවලට වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව කියයි.
මෙම ප්‍රදේශයවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර, වයඹ ,දකුණ, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලට තරමක තද සළං ඇතිවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd