(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd