IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


අද දිනයේ දෙවන දුම්රියත් පීලි පනී

(යොහාන් භාසුර)

මරදාන දුම්රිය ස්ථනයෙන් අද (19) පස්වරු 6.25 ට පිටත්ව අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අලුත්ගම දුම්රිය අංගනය වෙත ගාල් කිරීමේදී දුම්රියේ එංජිම පීලි පැනීමකට ලක්ව තිබේ.

මෙය අද දිනයේ වෙරළබඩ දුම්රිය මාර්ගයේ වාර්තා වූ දෙවැනි දුම්රිය පීලි පැනීමයි.

රාත්‍රී 9.15 ට පමණ වූ මෙම පිලී පැනීමේදී එන්ජිමේ රෝද හතරක් පිටතට පැන ඇති බවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එය බාධාවක් නොවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (6)

අද දිනයේ දෙවන දුම්රියත් පීලි පනී

SUNIL MILANO Thursday, 19 January 2023 10:31 PM

මේ අපතයෝ කරන්නේ ගේමක් පීලි පනිනවා නෙමෙයි පැන්නනෙනවා.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 19 January 2023 11:51 PM

මේක තමා දුම්රිය ධාවනයේ නවතම ක්‍රමය.

:       0       4

Lalla Friday, 20 January 2023 09:25 AM

දුම්රිය සේවකයෝ නිදිද?. තියෙන හැටියට සේවය පවත්වාගෙන යාම වැදගත්ම දේ. අතිකාල ගන්නව විතරයි.

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 20 January 2023 10:03 AM

යල්පැනගිය කසිකබල් දුම්රිය එන්ජින් හා අළුත්වැඩියා කරනලද කසිකබල් දුම්රිය මැදිරි පරණ යකඩ වලට විකුණා, අලුත් දුම්රිය එන්ජින් හා මැදිරි ගෙන්වන්න. ගවයන් පටවනවා සේ මගීන් ප්‍රවාහනය නොකොට, ඔවුන්ට අවශ්‍ය ගෞරවනීය තත්ත්වය ලබාදීමට දුම්රිය සේවය සුදුසු සමාගමක් වෙත ලබාදෙන්න. දේශපාලකයන් හට සුරසැප හා v 8 . ජනතාවට මුදල් ගෙවා හෝ යන්න වෙලා තියෙන්නේ ආපාදුක් විඳිමිනුයි.

:       0       1

Sunil Friday, 20 January 2023 02:20 PM

එකක් පීලා පැනලා මොකටද? අද ඉදන් දෙක් තුනක්ම පීලි පන්නමු.

:       0       0

Santhu Friday, 20 January 2023 07:44 PM

හිතෙන්නැත්ද, "දුම්රිය ධාවනයේ නවතම ක්‍රමය. " නෙවේ " මේ දුම්රිය ධාවනය නවත්වන නවතම ක්‍රමයයි" මේ රටේ හැම තැනකම දිනෙන් දින පීලි පනින්න හේතුව මොකක්ද කියල සොයා බලන්න අවශ්‍ය නැත්ද රට කඩා කප්පල් කර, තව තවත් විනාස කරන්න, කිසියම් සංවිධානාත්මක කන්ඩායමක් විසින් මෙය කරනු ලබන බවක්වත්ද කියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 509 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site