තෙතමනය සහිත උණුසුම් තත්වයන් සමග සන්ධ්‍යා කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අන්තර් මෝසම් කාලගුණයක් දිවයිනට පවතී. කෙසේ වෙතත් දිවයිනේ උතුරු අර්ධයට සවස් කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉතා අඩුය.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව, ඌව, දකුණ හා මධ්‍යම පළාත් වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි වර්ධනය වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd