නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෑම පළාතකම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.. ‍‍

වැසි ඇතිවන සෑම ප්‍රදේශවලම තාවකාලිකව තරමක තද සුළං ද ඇතිවිය හැක..