අජන්ත කුමාර අගලකඩ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ කණ්ඩායම් රැස්වීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද පැමිණි බව එහි ආරංචි මාර්ග කියයි.
නව රජයට සහයෝගය දැක්වීමට තමා තීරණය කළ හේතුව සම්බන්ධයෙන් එහිදී රතන හිමියන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියනවානේ
මුළු ශාසනයටම නින්දා වෙනවනේ..
ප්රජාතන්ත්ර විරෝධිව මහා පාවාදීමක් කරපු අය සමග එකට වාඩිවී පච හැලීමට තරම් පහත් තත්වයකට වැටුනේ මොකද? ගෝනි කීයක් පුරෝලා ඩොලර් කෝටි කීයක් ගෙනැවිත් බාරදුන්නාද බ්රෝකර්ලා කට්ටිය?
ඔබවහන්සේ ඔය වැඩේට කලින් ඔය ගෞරවනීය විදිහට ගියොත් නම්බුකාරයි.