(සුජිත් හේවාජුලිගේ )
අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ට දඩ නියම කිරීමට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටද නියෝග දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මේ අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව වැරදිකරුවන් වන එවැනි පුද්ගලයන්ගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක සන්තක කිරීමට සියලු බලතල හිමිවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් දරුවන්ගේ මුලික අයිතිවාසිකමක් වන්නාවූ පාසල් අධ්‍යාපනයට බාධා පමුණුවමින් මාස කිහිපයක් උද්ඝෝෂණය කරන පිරිසගේ දේපල තහනම් කරන්න..
අන්න නියමයි. දැනුයි නිස්සංක නිසි තැනට ආවේ
පැහැදිලි නෑ ඇයි මෙහෙම දෙයක් කරේ කියලා. මෙහෙම දෙයක් කරන්න කවුද අත්‍යාවශ්‍ය සේවාවලට මෑතකදී බාධා කර ඇත්තේ? මොන විදියේ බාධාවන්ද ඔවුන් කර ඇත්තේ?
හොද තීරණයක්. අහිංසක මිනිසුන්ගේ ජනජීවිතය අවුල් කරන අයට මෙමගින් උපරිම දඩුවම් ලැබේවා.
ඔබතුමා සිනි හංගපුව දැක්කේ නැද්ද?
නිරෝධායන ඇඳිරිනීතිය නොතකා ඇතැම් පන්සල්වල කඨින පිංකම් තියන්න ලැහැස්තිය සල්ලි එක්කහුකරලා , ව්‍යාජ ධාතු ප්‍රදර්ශන , අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හෙල වෙදකම් සායන පවත්වනවා.
ඩිස්ලයික් දමලා තිබෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවලට බාධා කරන්නන් වෙන්න ඕනේ... එහෙනම් හම ගහන්න වටිනවා...
හොඳ වෙලාවට ලංකාවෙ බොරු චෝදනා ගොනු වෙන්නෙ නැත්තේ. එහෙම වුනා නම් ඕන තරහ කාරයෙක්ගෙ දේපල රාජ සන්තක වෙන්න පුළුවන්