
(ළහිරු හර්ෂණ)
සහල්, කිරි පිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ නැංවීමට විරෝධය දක්වමින් සමගි බලවේගය පක්ෂ විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (15) පස්වරුවේ පැවැත්විණ.
සමගි ජන බලවේගය පක්ෂයට අයත් කාන්තා සංවිධාන කිහිපයක නියෝජිතවරියන් ඇතුළු පිරිසක්ද විරෝධතාවයට සහභාගී වූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ බුද්ධිමත් පුතානෝ නැහැනේ ජෙප්පන් ඇදපු බෝඩ් එකක් එල්ලගෙන. ??? කාන්තා සංවිධානය කිව්වා පමණින් "පුතානෝ " මුලිකත්වය අරගෙන ඉදිරියෙන්ම ඉන්න ඕනේ නේද ? අනේ මන්ද.?
ඔන්න ආයෙත් කොරෝනා අඩු වේගෙන යන හින්දා වැඩ පටන්ගත්තා.
විරෝධය විතරයි. ආවොත් කරන්නේ කොහොමද කියලා කියන්න බෑ.
රවීන්ද්‍ර පක්ෂ වලට බෙදුණු අං වලිග නැති ගොන් පරපුරක ළිං මැඩියෙක්...