වාහන ධාවනය ඉහළ යාමෙන් පෙට්රල් සහ ඩීසල් දහනයෙන් ශ්‍රී ලංකාවේ වායු ගෝලයට එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට ප්‍රබල හේතුවක් වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා කියයි.
නියඟය හා අධික වැස්සටද එය හේතුවකියි ඔහු පවසයි.
කාබන්ඩයොක්සයිඩ් වායුව ක්‍රමයෙන් වැඩිවන විට වසරකට වායු ගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පමණ වැඩි වන බව විද්‍යාඥයින් තහවුරු කර ඇත.
එසේම වායු ගෝලයේ උෂ්ණත්වය වැඩිවන විට වායුගෝලයේ හෞතික සමතුලිතතාවය බිඳ වැටෙන බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සුළු දෙයක් ජනතා විමුක්ති පෙරමුණට කියන්න (නදී)
වායුගෝලය දූෂණය අවමව සිදුකරන, දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන සඳහා අධික බදු අයකර, ඉතා ඉහළ ධාරිතාවයන් ඇති එන්ජින් සහිත වාහන සඳහා තීරුබදු නිදහස ලබාදෙන්න. (නි)
වාහන සම්බන්ධයෙන් මෝඩ තීරණ වලට අනුමැතිය දෙන නිලධාරීන් ගැන මට ඇත්තේ පුදුම තරහක් (නි)
වායුගෝලය දූෂණය අවමව සිදුකරන, දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන සඳහා අධික බදු අයකර, ඉතා ඉහල ධාරිතාවයන් ඇති ඉන්ජින් සහති වාහන හඳහා තීරුබදු නිදහස ලබාදෙන්න මෝඩ තීරණ වලට අනුමැතිය දෙන නිලධාරීන් අපාගත වේවා.......! (අ)
ලංකාවේ බස් වලින් පමණක් පිටවන දුම් ප්‍රමාණය ඇති ලංකාවම ලෙඩ කරන්න.මේවා බලන්න ඇමති වරුත් නැහැ ,ලෝක හාමුදුරුවන්ගේ උපදේශකලත් නැහැ. මොකෙක් වත් නැහැ.ඊටත් වැඩියෙන් මොකද අලුත් වාහන වලට පරණ වාහන වලට ඇති බද්ද දාල අලුත් වාහන ගෙන්වන්න උනන්දු නොකරන්නේ.ඉන්දියන් ඩීසල් වාහන නම් පැත්ත පළාතේ ඕනේ නැහැ (අ)
කුරුවිටගේ අදහසට මම විරුද්ධයි (නි)
අඩුවට තෙල් දෙන්න බැරිනම් කෙලින්ම බැහැ කියන්න බොරුවට සුදුහුණු ගාන්නේ නැතිව. (නදී)
හරිම පුදුමයී නේ (නදී)
මෛත්‍රී අාව හින්දා මේක නවත්ත ගන්න පුළුවන් (නදී)
ඔය තත්වය බලපාන්නේ ලංකාවට විතරද.?. අනෙකුත් රටවලට වැඩියෙන් ලංකාවේ වාහන වැඩිද ? (නදී)
වායුගෝලයට එකතුවෙන කාබන්ඩයොක්සයිඩ් වලින් උෂ්ණත්වය ඉහළ යාම ගෝලීය සංසිද්ධියකි. (නි)
දැන් ඉතින් වාහන වලට අපි මොකද කරන්නේ? (නි)