(නිමන්ති රණසිංහ)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර තර්ජනය කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වන ආනන්ද පාලිත මහතා සහ තවත් නායකයකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ආනන්ද පාලිත මහතා සහ විදුලි පාරිභෝගික සංගමයේ තවත් නායකයෙකි.
මෙහි දෙවැනි සැකකරු ලබන 26 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද ලෙසද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අත්අඩංගුවට ගත් වෘත්තිය ක්‍රියාකාරීන් රිමාන්ඩ්