අඩු කළ මිලට ඉන්ධන නොවිකුණන ඉන්ධන හල් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්නැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතා කියයි.

ඒ සඳහා විශේෂ පැමිණිලි ඒකකයක් පිහිටුවා ඇත.

එම පැමිණිලි තෙල් හලේ සිටම දුරකතනයෙන් දැනුම් දෙන ලෙස ඔහු පවසයි.

0115 24 32 43,

0115 455 130,

0115 455 251,

0115 455 254