
(වයි .ඒ.එස් .විරවංශ )
බලන්ගොඩ දියඉන්න ප්‍රදේශයේ කාන්තාවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් පමණ උස සල් ගසකට නැගී අද (27) උපවාසයක් ආරම්භ කළාය.
තමන් පදිංචි ඉඩම නීත්‍යානුකූලව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය උපවාසයේ යෙදී සිටින්නීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ ඉඩමට අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව සහ එබැවින් එම ඉඩම ඇයට ලබාදිය නොහැකි බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගහකට නැගලා හරියන්නේ නෑ. උසාවියේ ගහකටයි නගින්න ඕනේ...
මෙයාට තියෙන්නේ ඇමැති කෙනෙක් ලඟට යන්න. එතකොට අධිකරණ නියෝග කැලේ...
පොල්ගස් නැගලා පොල් කඩන්න පුළුවන් නම් දිනකට රුපියල් 5000ක්වත් හොයාගන්න පුළුවන්.