බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන් අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේදී තවත් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ. ඒ මෙතෙක් ඔහු හෙබවු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයේය.
අද දිනයේ දී දිවුරුම් දීමේදී අතපසුවීමකින් එම අමාත්‍යංශය අජිත් පී. පෙරේරා මහතාගේ
එක්කර නොතිබීම හේතුවෙන් මෙසේ හෙට දිවුරුම් දෙනු ඇත.
- 044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද රටේ ලොක්කෝ. අතපසුවීමකින් ඇමැති ධූරය දෙන්න බැරි වෙලා. ඉතිරි වැඩ හිතාගන්න පුළුවන් නේද !!!
මේ අර ඔබගේ,අපගේ ලේ කදුලින්,දුක් මහන්සියෙන් උපයාගත් මුදල් හොරා ගත්තු පල් හොර තක්කඩි රැල ආරක්ෂා කරන්න පාද සටහන් (ෆුට්නොට් ) ලියපු එක මිනිහෙක් නේද ??? බලන්නකෝ එකෙත් වැඩේ හැටි.....අනේ වාසනාවන් ලක් මව්නි ගරු........
මහබැංකුව මහදවල් හොරා කාපුඑක වසන් කිරීමට "මහා පොත් පිංචයක්" ලියපු "මිනිහට" මුදල් "ඇමතිය" තනතුර හෙට වෙනකොට ලැබේ වගේ....
නැතුව නැතුව, බැඳුම්කර ෆුට්නෝට් කල්ලියටත් තව වැඩිපුර සැප දෙන්නම එපැයි.
බැඳුම්කර මන්කොල්ලේ මහා මොළකාරය නීතිය ගැන ඇමති උන එකේ, බැඳුම්කර ෆුට්නෝට් මන්ත්රියන්ටත් ලොකු ලොකු ඇමති තානාන්තර දෙන්න එපැයි.. නැතුව හොඳ නැනේ අප්පා.
අර්ජුන් ඇලොසියස්ට ඉතින් පව් නේද ....
මෙහෙව් පාලනයකින් කිසිවක් බලාපොරොත්තු වන්න නම් එපා. මෙහෙම ජෝකර් පාලනයක් අන්ත දුප්පත් අප්‍රිකානු රටකවත් දැකලා නැහැ. අපිටම ලැජ්ජයි මේ රටේ පාලකයින්ගේ මේ පිස්සු දැකලම.
අනේ හපොය්, හොරකන් කරන තරමට තමඊ අමතිකන් වැඩිපුර ලැබෙන්නේ!
මාධ්‍ය දෙස බලනකොට පෙනෙන්නේ ඩී එස් සේනානායකගේ මුණුපුරා වන වසන්ත සේනානායක නියෝජ්‍ය ඇමතිතුමා යම් සිත් තැවුලකින් පසුවන බවයි.
සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති කමත් අමතක වීමකින් දීල නැහැ. ජනාධිපති තුමා හෙට පත්තරය බලන කොට ඒ අතපසුවීම ගැන දකීවි.
ඔය ඔක්කොම ඇමතිකම් ජනතාවගේ අතපසු වීම් හින්ද ඇතිවුන ඒවා තමයි.
ආසනෙත් පැරදුන, බැදුම්කර සිද්ධියට චෝදනා ඇති හොරුන්ට ඇමතිධූර දෙකක්. ජනාධිපති ගේන වැඩවලින් ජනතාව අමාරුවේ. ඩොලරය 158 ......හොරුනිසා අපිට දඩුවම්
අනේ අපොඉ මොන්ට්ටිසොරි ළමයිටත් ඔහොම අමතක වෙන්නේ නෑ.
ඇමති දූර වලින් වැඩක් නැහැ, ජනතාවට අර පොරොන්දු වුනු විදියට හොරු ටික අල්ලලා පෙන්නන්න . පරණ පත්තර ටිකවත් පෙන්නන්න කෙනෙක් නැද්ද ?
සම්පුර්ණ නම - සංගර්නන්ගේ අජිත් පද්මනාතන් පෙරේරා
අනේ මේ නිකන් ගොන් පාර්ට් දන්නා එපා. මේකද මේ මහා ලොකු වෙනස කරනවා කිඋව. නිකන් මිනිසුන්ව ගොනාට අන්දන්න එපා. ගොනාට අදින්නේ දෙසපලකයෝම තම අනිතිමට. මට පෙන්නේ පළාත් සබැ චන්දෙත් කෙලවගන්න වගේ හදන්නේ. මුන්ට චන්දෙ දෙන අපිට පිස්සු. ඊලග චන්දෙදි මගේ චන්දෙත් කුරුටු ගන්න තම වෙන්නේ මෙහෙම ගියොත්. අගමැති ඉවත් කරන්න ඕන කියන කතාව අයෙත් ඔප්පු කරනවා මෙයා. පාඩම් ඉගෙනගන්න පාටක් නැහැ වගේ.
තව අවුරුදු දෙකයි තියන සේරම ගන්න.
ඇමති පට්ටම් ගොඩ ගහගෙන ටොයිලට් එකක් විවෘත කලා කියාවි හෙට... ඒකෙත් බෝඩ් ලෑල්ලක් එල්ල ගෙන.
ඉතිහාසයේ මම නං අහලම නැහැ මෙවැනි කැබිනට් සංශෝධනයක්. මම දන්නා තරමට ජේ ආර් හෝ ප්‍රේමදාස ජනාධිපතිවරුන් කිසිකෙනෙක්ගෙන් අහඅහා ඇමතිකම් දුන්නම නැහැ. සුදුස්සන්ට තැන දුන්නා.
ජනතා වගේ හද ගැස්ම නොතකා ඇමති මණ්ඩල වෙනස් වීමෙන් රටේ මහජනතවගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දී නොමැත. මෙය හුදෙක්ම තම පැවැත්ම සදහා ප්‍රියයන් පිනවීමක් පමණි.
අපේ අතපසුවීමෙන් ඡන්දය දීලාතමා ඔය ඇමතිකම් හම්බුනේ. අපේ වැරැද්ද...
අපේ සුබපැතුම්!!!!!! ඔහොම ඉදිරියටම යන්න ලැබේවා!!!!!
අජිත් පත්මනාදන් පෙරේරා මහත්තයෝ නමින් ජනතාවට බොරු කළා වගේ වැඩ වලිනුත් ඔයා බොරු නේද? වතුකරයෙන් ඇවිත් බණ්ඩාරගම නැවතුනා