ජයන්ත සමරකෝන්
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි නිරීක්ෂණ කුළුණ මතට නැග විරෝධතාවයක නිරතවීම පිළිබඳ සිද්ධියේදී රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත එහි නියාමන නිළධාරින් සිව් දෙනෙකුගේ හා ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇත.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී හෙළි වූ තොරතුරු මත විනය පරීක්ෂණයකට යටත්ව මෙම තීරණය ගත්බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලන්ව කන්න බොන්න දීලා බලාගනියි.