(ජයන්ත සමරකෝන්)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආරම්භ කර තිබූ උද්ඝෝෂණ සිද්ධියට පිටුපස නිලධාරී කණ්ඩායම් සිටියේද යන්න සොයා බැලීම සඳහා බන්ධනාගාර පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(සංවර්ධන) බන්දුල ජයසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයි ද ඒ මහතා කීය.
සිරකරුවන් සිරකුටිවලින් පිටතට පැමිණීම සිදුවූයේ කෙසේද යන්න විශාල ගැටලුවක් බවද ලෙකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධියට පිටුපස නිලධාරී කණ්ඩායම් සිටියේද නොවේ, සිටියාම තමයි ඕක පොඩි ළමයෙකුටත් තේරෙනවා කාටද වැඩියෙන්ම රිදෙන්නේ බන්ධනාගාර නිසි ලෙස ක්‍රියාත්මක වුනොත් කියල, රටම දන්නවා රැඳවියන් සහ ජේලර්වරු අතර තියන ගනුදෙනු