(චන්ද්‍රසේන ගමගේ)
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 18 දෙනකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේදී සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී මෙම ආසාධිතයින් හදුනාගෙන තිබේ.
එදින රැදවියන් 26 දෙනකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කොට තිබුණු අතර ඉන් 18 දෙනකු ආසාධිතයින් බවට හදුනාගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd