
(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝධාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපතිවරයා දැනුම දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පැවසීය.
ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේන් ප්‍රතික්ෂේප වුණ චන්දෙන් පැරදුන මිනිහෙක් කොහොමද ජනාධිපති වෙන්නේ.
JR වගේ ශක්තිමත් නායකයෙක් වෙන්න. රැඩිකල් මිනිසුන්ට කිසිම අවස්ථාවක් දෙන්න එපා.
කතානායක බොරඅකියන්නෙකු බව දැනටමත් ඔප්පු වී ඇත. ඒ නිසා මේ කතාව අපි පිළිගත යුතුද? මෙය කුමන්ත්‍රණයක් නොවිය හැකිද?
රට ලේ විලක් කරල තමයි මුන් පස්ස බලන්නෙ
ජනාදිපති රටින් පැනගියාම වාචිකව දන්වල රනිල්ව වැඩබලන ජනාදිපති කරන්න.ඒක නීතියානුකූල නම් ගොටාබය වාචිකව දැනුම් දුන්න 13 දා අස්වන බව..එහෙම නං දැං ජනදිපති ගෝටාබයද??.මේව මංඥං වැඩ.දැං වෙන්නෙ හමුදා මර්දනයෙන් පසුව නැවත ගෝටාබය එනබවයි.
මෙය ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩක් , චන්දෙට ඉඳල මිනිස්සු එපා කියල ගෙදර යවපු කෙනෙක් කොහොමද ජාතික ලයින්තුවේන රිංගල මන්ත්‍රී දුරය්ක් අරන් පාර්ලිමේන්තු ඇවිත් ජනාදිපති වෙන්නේ ?