රටේ අගමැතිකෙනෙක් සිටින බැවින් තමාට අගමැතිවීමේ අවශ්‍යතාවක් නොමැති බව කතානායක කරු ජයසුරිය මහතා අද(19දා) පාර්ලිමේන්තුවට පැවසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගු ප්‍රශ්නයටකට පිළිතුරු ලෙස කතානායකවරයා එසේ කියා සිටියේය.
“මට අගමැති වෙන්න ඔන නැහැ. අගමැති කෙනෙක් ඉන්නවා. මම එහෙම ඉල්ලලා නැහැ“ යයි කරූ ජයසූරිය මහතා පැවසීය.
කෙසේවෙතත් මේවනවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස් දැක්වීම් හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්වී ඇත.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා රනිල් ගැන නොහිතා රට සහ පක්ෂය ගැන හිතන්න. අපි බලාපොරොත්තු වුණ යහපාලනය ගොඩදාගන්න මෛත්‍රි සමග එකතු වෙන්න. රටත්, පක්ෂයත් ගොඩගන්න.
මේ මැට්ටෝ යහපාලනය ගැනයි, හොරු ගැනයි හිතනවා හැරෙන්නට රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමේ ක්‍රමයක් ගැන කතාකරන්නේ නැත. හොරු අල්ලලා හිරේදාවි... නැතිනම් මරාදාවි.. ඊට පස්සේ රට ගොඩ ගන්න මොකක්ද තිබෙන සැලැස්ම? එහෙම සැලැස්මක් තිබෙනවා නම් දැන්මම ක්‍රියාත්මක කරන්න. හොරු ඇල්ලුවා කියලා රටේ ආර්ථිකය හොඳ වෙන්නේ නැත.
කොහොමටත් පතෝල ගුණත් නැහැ, අගුණත් නැහැ.