(අංජුල මහික වීරරත්න)
ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳව වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය බාර නව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අද (8) උපදෙස් දුන්නේය.
පොලිසියභාර නව අමාත්‍යවරයා ලෙස වැඩ බාරගත් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍යවරයා මෙම උපදේශය දුන්නේ ඔහුගේ පළමු නිල රාජකාරිය ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක්ද මේ? කොමිසමේ ක්‍රමවේදය ............ ඊට කලින් මේ ඇවිලෙන ගින්න නිවන්ඩ ඉඩ දෙන්න!
ඇයි මැල්ලුම් කන්නද?
මෙයා ලාංකිකයෙක් නොවේ "විදේශිකයෙක්".. වැසිකිළි යන්නෙත් බටහිර උරුලෑවන්ට නමස්කාර කරමින්.. මේ අපේ රටේ ඉන්න එකම එක උගත්..., මුළු සෞරග්‍රහ මණ්ඩලයම පිළිගන්න කෙනායි. අනේ තමයි...
ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වනවිට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳව නම් අපිටත් තියෙනවා. පොලිසිය කොල්ලෙකුට ගැහුවම සහ කාගේහරි හුට පටයක් වේලාවකදී වැඩකර පස්සේ නිදාගන්න බවයි අපට පේන්නේ. පොලිස් කොමිසමේ කාරිය ගැන අපිට වැටහීමක් නැහැ.