(මනෝප්‍රිය ගුණසේකර සහ ජයමාල් චන්ද්‍රසිරි)
රටේ උද්ගතව ඇති අර්බුදයට කඩිනමින විසඳුම් ලබාදිය නොහැකි නම් අගමැතිධුරයෙන් වහාම ඉවත්වන ලෙස බලකරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමඟේ පිහිටි නිවස ඉදිරිපිට අද (04) රාත්‍රීයේ විරෝධතාවයක් පැවැත්වුහ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටට රාත්‍රී 7.30ට පමණ රැස්වු විරෝධතාකරුවෝ පැය 1 1/2කට ආසන්න කාලයක් පුරා විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලුණහ.
විරෝධතාකරුවන්ට රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස දෙසට පැමිණීමට නොහැකි ව අන්දමට මාර්ග බාධක යොදා පොලිස් කැරලි මර්ධන අංශය විසින් විශේෂ ආරක්‍ෂාවක් සළසා තිබිණ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවක්
Shan Monday, 04 July 2022 08:54 PM
ගහලා යවපල්ලා... මෙලෝ රහක් නැහැ...
pakeer Monday, 04 July 2022 08:59 PM
කන්න නැතිව නම් පාරට බැහැපු පාටක් පේන්න නැහැ... හැබැයි ඉන්ධන නම් නැහැ වගේ මෙයාලට... නුඹලාට හොඳ වැඩේ...!
kasun Monday, 04 July 2022 09:16 PM
කරන්න එක මාස 3ක් දුන්නද ඒ මනුස්සයාට...? දැන් මේ නටන උන්දැලාගේ තාත්තලාවද දන්නේ නෑ... අගමැති කරන්න කියන්නේ...
Chandima Tuesday, 05 July 2022 04:14 AM
මෙයා මේ පාරත් විධායක බලේ අතට එනකල් මිනිස්සු බිල්ලට දීලා වැඩේ පරක්කු කරවනවා...