අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාමයට ගොස් ගංගාරාමාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණීස්සර නාහිමියන් බැහැ දුටුවේය.
එහිදී ඤාණිස්සර හිමියෝ සධාතුක කරඩුව වික්‍රමසිංහ මහතාගේ හිස මත තබා සෙත් පැතූහ.මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වුහ.
අග්‍රාමාත්‍යවරයා ගංගාරම විරස්ථ දායක සභාවේ සාමාජිකයෙකි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ඔබ ආදර්ශවත් දේශපාලන චරිතයක්.. ආසියාවේ බුද්ධිමතුන් ගෙන් කෙනෙක්.. ඔබට දිගු ගමනකට අසිරි.. ජය වේවා... (ස)
දැන් ඇත්තේ වැඩකර පෙන්වීමේ කාලයයි. දුන් පොරොන්දු එලෙසින්ම ඉටුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක් ගෙනා ඉවසිලිවන්ත නායකයාණෙනි..ඔබට ජය..යහපත් පාලනයට මග විවර වේවා..දුෂණයෙන් තොර සමාජයන් කිර්මාණය කරන්න අපත් ඔබ සමගයි (අ)
ඔබට සදා ජය අගමැතිතුමනි! (නි)
එතුමා කවදත් ආගම දහමට නැඹුරුයි (නි)
ආර්ථික, දේශපාලන,නීතිය ,යහපාලනය සහිත ඒකීය රටක ජීවත්වීමට බලාපොරොත්තු වෙමි. (නි)
ඔබට අපේ සුභාශිංෂණ.(බ)
රනිල් මහතාණෙනි.ඔබ ඉතාමත් ආදර්ශමත් චරිතයක්,තමාගේ අරමුණ කරා අධිෂ්ඨානයෙන් ගිය ඔබ වගේ නායකයෙක් ලංකාවේ ඉඳලා නැතුව ඇති. ඔබට මෙම රට සුන්දර රටක් කිරීමට හැකි බව අපට විශ්වාසී ජය වේවා (දිල්)
මොකට මෙයා හමුවෙන්න ගියාද ? ගියපාර කරපු මෝඩකම් අයෙත් කරන්න එපා. (ස)
තෙරුවන් සරණයි. (ස)
පාලනය ඔබට බාරයි. මොකද අපි ඔයාව විශ්වාස කරලයි ඡන්දය දුන්නේ. අපිව රකිනු මැන! (නි)
ඔබතුමා වගේ නුවනින් යහමග යන කෙනෙක් අපේ පාර්ලිමේන්තුවේ නැහැ. ඔබට තෙරුවන් සරණින් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා. (ස)
ඔබට දළදා සමිඳු පිහිටයි! (නි)
ඔබතුමාට බුදු සරණින් සියළු කටයුතු සාර්ථකව කිරීමට හැකිවේවා! (නි)
ඔබට සුබාසිරි! ශ්‍රී ලංකාවාසී දරුවන්ගේ අනාගතය යහපත් කරනු මැනවි! (නි)