IMG-LOGO

අගමැති කාර්යාලය අසළ කඳුළු ගෑස් ප්‍රහාරයක්

 

(යොහාන් භාසුර)

කොළඹ 7 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූ පිරිසකට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය.

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා එම පිරිස පෙළපාලියකින් කාර්යාලය අසළට පැමිණියහ.

(ඡායාරූප: හිමත් මතීෂ)



අදහස් (2)

අගමැති කාර්යාලය අසළ කඳුළු ගෑස් ප්‍රහාරයක්

pakeer Wednesday, 13 July 2022 12:46 PM

කොහොමද මෙයා කිව්වෙ, අරගල කරුවන්ට සහයෝගය දෙන්න කියල..එ කියන්නෙ ගේටව එලවන්න..දැන් මෙයා පොර උනාම අරගල කරුවො අත් අඩන්ගුවෙ...අපි එක තමයි කිව්වෙ..මෙයත් එ බොට්ටුවෙම තමයි කියල...මෙය පටන් ගනී 88/89 එව නියමෙට

:       2       4

BamunuarachchiWednesday, 13 July 2022 02:08 PM

ඕවා තමයි පොලිට්‍රික්ස් මෙයාගෙන් ජෙප්පට කෙලවෙනවා. 1989 කාලේ මෙයාට අත්දැකීම් තිබෙනවා. ජය ශ්‍රී ඔබතුමාට අපේ පුර්ණ සහයෝගය. ටයර් සපයන්නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site