අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සමුළුවක ප‍්‍රධාන ආරාධිතයා වූ දි.මු. ජයරත්න අගමැති ගුවනින් එහි ගොස් ගොඩබිමින් ගම්පොළ උත්සවයකට ගියේය. සිකුරාදා පෙරවරු 11ට ගම්පොළ රැස්වීමකට සහභාගී වීම සඳහා 10.30ට අනුරාධපුර සමුළුවෙන් ආ අගමැතිට දැනගැනීමට හැකිවූයේ ඔහු එහි ගිය හෙලිකොප්ටරය කොළඹ ගොස් ඇති බවයි. ගුවන් හමුදාපතිටද කතා කළ අගමැති ගම්පොළ රැස්වීමට යෑම සඳහා කාරයෙන් පිටත් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd