අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව ගැසට් නිවේදනය මාතර තේරීම් බාර නිලධාරි විසින් නිකුත් කරනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සඳහන් කරයි. ළමා අපචාර චෝදනා එල්ල වීමෙන් පසු ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු ක බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප‍්‍රකාශ කර තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුරෙන් පන්නල විතරක් මදි . ගමෙනුත් පන්නන්නයි වටින්නේ. අරාබියේනම් ගල්ගහලයි මරන්නේ .සියලු දේපල රාජසන්තක කරන්න ඕනේ . (නු)
කපන්න කපන්න ඔක්කොම කපලා දාන්න. (නි)
ඒ වැඩේ නම් හොදයි (නි)
ප්‍රීතියි ප්‍රීතියි. මන්ත්‍රි මාමලා අපිට ඇත්තටම ආදරේ නැද්ද? (නි)
ඇති යන්තන් මේ ගොල්ලෝ දැන්වත් ඇහැරිච්ච එක..(ස)
දැන්වත් මේවගේ තීරණ ගන්න එක ලොකු දෙයක්..!!(නු)
අපේ ගමට ආවනම්..!!(නු)
ඔව් ඒක හොදයි.. අපේ ළමයිටික අපි රැකගන්න ඕන..?(නු)
මොන රටේ තානාධිපතිකමද දන්නේ නෑ මෙයාට.(ස)
ඕක ඇතුලෙ ඉදිදිම කරන්න තිබුණනේ.. ඇයි එළියට එනකම්ම හිටියෙ..!!(නු)
නම නම් නෙමෙයි කපන්න ඕන..!(නු)
ඊයෙත් සභාවටනම් ආව වගේ..!!(නු)
මෙයාට මහත්තයා කියන්නේ කවුද?(නු)
දැං මොකද්ද කට්ටිය කියන්නේ..!(නු)
ඕක තමා වෙන්න ඕන..!!(නු)
හරිටයට හරි.. එක්කෙනෙකුට දෙන්නෙකුට මෙහෙම කරනකොට අනිත් අය නිකම්ම හැදෙයි.. හැබැයි මේක ප්‍රාෙද්ශීය මන්ත්‍රීට පමණක් නෙවෙයි කැබිනට් මට්ටම්වල අයටත් ක්‍රියාත්මක කළා නම් හරි.. එතකොට මේ රටේ තියෙන දුරාචාර වලින් බාගයක් විතර නවතින්න ඉඩ තියෙනවා..!!(නු).
ළමා අපචාර චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එම ධුරයෙන් ඉවත්කරන බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළා නේද?(නු)
මොහු තවමත් ඉන්නවද? (නි)
නම කැපුව වගේම අහවල් එකත් කපන්න තිබුණේ. (නි)
අයියෝ සල්ලි
නම විතරක් කපලා හරියන්නේ නැහැ. (නි)
වැරදිකරුවන්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
නම කැපුවා විතරද? දඩුවම් නැද්ද ? (ස)
ඇති යන්තම්. ඒකවත් වුණා මදෑ. (නි)
ජනපතිතුමාට මගේ ප්‍රශංශාව! (නි)
පරක්කුවෙලා නමුත් වෑඩේ නම් හොදයි. නමුත් ඇමති පුතා ගෑන මොනවද කරන්නේ? රටම බලා ඉන්නෙ ඒ ගෑන. (නි)
නම නෙමෙයි, අදාළ අවයවයක් කැපුවා නම් හරි. එතකොට දැරිවියෝ බේරිලා හිටියිනේ. (නි)
අනේ අපිට මොකද අනේ
මේක නම් අනෙක් කට්ටියටත් හොඳ පාඩමක් විය යුතුයි...ජනපති තුමාට මගේ ප්‍රසංසාව.(නු)
ඒ මහතා...........???(නු)
හොර රහසේ ඉල්ලා අස්කර ගත්තාද දන්නෙත් නැහැ. (නි)
ඕව හොද වැඩ..!(නු)
ඇද්ද මල්ලී... හූ... (නි)
අර තංගල්ල පැත්තෙත් ඉන්නවා එක්කෙනෙක් (නි)
ඉවත්කළ එකනම් ඉතාම හොදයි..!(නු)
කැතයි හොදේ
නිදහස් සන්ධානයෙන්ම එළවා දමන්න ඕන..!(නු)
මෙයාගේ නම කපල මදි.(නු)
නම විතරද කැපුවේ? (නි)
මේකටත් පෙළපාලි යයිද?(නු)
නමත් එක්ක එල්ලුම් ගහ දුන්නනම් තමයි අර දැරිවියන්ට සාධාරනය ඉටු වෙන්නෙ (දී)
භාරත ලක්ෂ්මන් මරපු සැකකරු තවම නිදැල්ලේ. හමුදා ලොක්කෙකුට ගහලා පිස්තෝලය උදුරා ගත්තු චණ්ඩි පුතා නිදැල්ලේ. පොඩි දේශපාලක වැරදිකරුවන්ට දඬුවම්. මේ ඔක්කොම එකතු කරලා සිංහල චිත්‍රපටියකට ගත්තොත් ඒකට ලෝක සම්මාන ලබා ගන්න පුළුවන්. (නි)