අකුණක් වැදීමෙන් සීගිරි පාර්වතයේ සිංහ පාදය අසල තාප්පයේ අඩි දහයක පමණ කොටසක් මින් මද වේලාවකට පෙර කැඩී ගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
අකුණක් වැදීමෙන් සීගිරි පාර්වතයේ සිංහ පාදය අසල තාප්පයේ අඩි දහයක පමණ කොටසක් මින් මද වේලාවකට පෙර කැඩී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ පාදෙට වැදුණ එක අසුභ ලකුණක්වත්ද? කාශප රජතුමාගේ කාලයේ ගඩොල් ද මේ..?(නු)
කාෂප රජුට සීගිරිය අවට දැං වෙන දේවල් වලට තරහා ගිහිල්ලාද කොහෙද?(නු)
පෞරාණික වස්තු කෙසේ හෝ අපේ රුක ගත් යුතුයි..!(නු)
පෞරාණික වස්තූන් අපි කෙසේ හෝ රැකබලාගත යුතුයි. (නි)
මෙච්චර කාලෙකට අහලා නැති දේවල්. මේවා ශාප. (නි)
රටේ නිදන් හොරු මදිවට අකුණුත් වැදෙන්නේ අපේම පෞරාණික දෙවල් වලටමයිනේ.. රටේ අහේතුව තමයි..!(නු)
දැන් ඹතන හාරන්න නිදන් ඇති...(නු)
හැමදේටම මොනවට දේශපාලනය ගාවා ගන්නවාද මන්දා? (නි)
ආධාර වලට ලැබුණු මුදල් ටිකක් ඉල්ලාගෙන මේක හදමු නේද? (නි)
අකුණ එව්වේ කවුද කියලා බලන්න වේවි. නිදානයක්වත් තියෙනවද දන්නේ නෑ (ස)
ඔන්න ඒකටත් පවතින රජයට නම් බනින්න එපා..!(නු)
අවාසනාවක්. (නි)
ප්‍රතිසංස්කරණය කළ යුතුමයි. (නි)
වැදගත් ස්ථානවලට අකුණු සන්නායක සවි කිරීමට පියවර ගන්න..!(නු)
හෙණය ලස්සනට ගල් ටික ගළවලා තියෙන අපූරුව... (නි)
කුමන්ත්‍රණයක්ද?(නු)
ඔන්න දැන් රාවණා රජතුමා උරණ වෙලා ඉන්නෙ. සඟවපු අතීතය එළියට එන්න හදන්නෙ. ඕක නිකන්ම හදලා දාන්න කලින් පොඩ්ඩක් හාරලා කැණීම් කරන්න අවස්තාවක් දීලා තියෙන්නෙ.ඕකට තමා කියන්නෙ සත්‍යය කවදාවත් සඟවන්න බැහැ කියලා. කවදා හරි එළියට එනවා, මේ කතාව බොරු කියලා කියන අය පුලුවන්නම් ඔතන කැණීමක් කරන්න කියන්න. එතකොට තේරෙයි. (නි)
වටිනා පෞරාණික දේ රැකගත යුතුයි (ස)
සේනානායක මහත්තයා දුටුගැමුණුගෙ නායකයෙක්ද?(නු)
ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණයක්ද දන්නේ නෑ නේද ? (ස)
ස්වාභාවික අනතුරුවලින් අපේ දේශිය උරුමයන් රුක ගැනීම බලධාරීන්ගේ වගකීමකයි .එවැනි ස්ථානවල අනිවාර්යයෙන්ම අකුණු සන්නානයක තියෙන්න ඕන..!(නු)
යන්තම් අමිල මොලේ ඇති කතාවක් කිව්වා (ස)
අනිවාර්යයෙන්ම මේක විජාතික බලවේගයක්..(ස)
සේනානායක මහත්තය, ඔය ඉන්නේ මේවගේ අදහස් දාන්නද, අපිට හරි දුකෛ ඔයාගැන, එක එක්කෙනාට එක එක නීති තියෙන රටේ සේරම හොදයි කියන්න කියලද කියන්නේ?(නු)
ඔව් අකුණු සන්නායක අනිවාර්යෙන් මේ තැන්වල තියෙන්න එපායැ. (නි)
කට්ටියක් අපේ ඉතිහාසය හාරලා විනාශ කරන අතරේ ඉතිරි ටිකට හෙණ වදිනවා. අනේ මන්දා? (නි)
විධායකයයි විපක්ෂ නායයයි ඉන්න කම් රටට මේවා තමයි ඉතිං අහන්න දකින්න වෙන්නෙ.. වෙන මොනවාද? (නු)
මේ අකුණු ගැහැල්ල නම් එතරම් හොද නැහැ මොකද කාෂප රාජධානියටම වැදුනු නිසා..!(නු)
ස්වාභාවික ආපධා වලින් ආතල් අරන් වැඩක් නෑ..ඉක්මනට හැදුවොත් නේද හොඳ ?? (ස)
අකුණු වදින්නේ ඉහළ තැන්වලටනේ. මේ පහළ තියෙන සිංහපාද වලට අකුණු වැදුණේ කොහොමද? (නි)
සිංහයන්ටත් හෙණ ගහණ කාලයක් මේක (ස)
අනේ මන්දා ස්වාභාව ධර්මෙත් හැටි මේවා විනාශ කරන්න අයට මොනවත්ම නැහැ.. ඔය සිංහ පාදය ගාව වැසිකිළි වගයක් හදන්න හැදුවා නේද?(නු)
කෝ මේවට අකුණු සන්නායක දාලා නැද්ද? මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්..!(නු)
අකුණටත් පුලුවන් නම් බද්දක් ගහයි. (නි)
ස්වාභාවික අකුණක්ද ? නිදන් හාරන්න කාගේ හරි ප්ලෑන් ඒකක්වත්ද දන්නේ නැහැ. (ස)
ප්‍රතිසංස්කරණය කල යුතුමයි (ස)
මේකටත් කියයිද දන්නෙ නැහැ අන්‍ය ආගමික වැඩක් කියලා..!(නු)
අකුණත් කරන්නෙ මාර වැඩ තමයි...වෙන තැනක් තිබුණෙම නැද්ද මං අහන්නෙ..?(නු)
මේ රටේ වෙන අපරාධ සොබාදහමට උහුලන්න අමාරුයි. (නි)
අකුණක් වදින්න හේතු සාධක හුගක් තියෙනවා. සිංහ පාදය පාමුල මොනවද තිබුණේ කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ. (නි)
කඩිනම් පියවර ගතයුතුයි. නැතහොත් හෙට වෙද්දී නිධන් හාරන්න පටන් ගනීවි. (නි)
ඉපැරණි වාස්තු විද්‍යාව සහ ගොඩනැගිලි සෑදීමේදී භාවිතා කළ උපක්‍රම සොයා දැනගැනීමට කදිම අවස්ථාවක්. සිංහ පාදය අනිවාර්යයෙන්ම ඉක්මනින් සුරක්ෂිත කළ යුතුයි. අකුණු වැළැක්වීම සඳහා වහාම ප්‍රතිකර්මයක් ද යෙදීම වැදගත්. (නි)
ස්වභාවික විපත් ඔහොම තමයි