(රංජිත් රාජපක්ෂ)
අකුණු සැරක් පතිත වීමෙන් කම්පනයට පත් වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (24) ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසීය.
බගවන්තලාව ප්‍රදේශයට අද පස්වරුවේ ඇදහැලු අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව මොරා තේ වත්තේ ඇද තිබෙන විදුලි රැහනක් මතට අකුණු සැරක් පතිත වීමෙන් ඒ අසල තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු කම්පනයෙන් රෝහල් ගත කර ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාව පැත්තට වහින්නේම නැද්ද? දිවියා කන්නෙත් හෙන ගහන්නෙත් අන්ත අසරණ මිනිස්සුන්ටමයි.