දරුවන් මරා දමන බව පවසා බාල සහෝදරියගෙන් රුපියල් දස ලක්ෂයක කප්පම් ඉල්ලූ බව කියන අක්කා (46) හා ඇගේ අනියම් සැමියා (23) කොට්ටාවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. පිළියන්දල පදිංචි පැමිණිලිකාරියගේ සැමියා ඇමෙරිකාවේ රැකියාව කරයි. අක්කාත් අනියම් සැමියාත් මේ මෙහෙයුම කැර ඇතැයි ද කප්පම රුපියල් හය ලක්ෂය දක්වා අඩු කැරගෙන තිබිය දි පොලිසිය ඒ දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් සහොදර ප්‍රේමයක් (ස)
පුදුම අක්කල තමයි