ඩෙංගු මදුරුවන් බෝ වන අයුරින් අවට පරිසරය පවත්වාගෙන ගිය තිදෙනෙකුට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය 5000 බැගින් දඩ නියම කළාය.
අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිට වෙඩින් රින් ආයතනයේ කලමනාකාරු එම්.එම්.මොහොමඩ් මූසික්, උපාලි වයින් ස්ටොර්ස්හී කලමනාකරු බී.එච්.පුන්සිරි ලසන්ත සහ අස්ලීය විදේශ රැකියා ආයතනයේ කලමනාකරු අනුර ගාමිණි හේරත් ඔවූහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd